VerosAmicos
Link to CommentCode of ConductWattpad Safety Portal
https://www.wattpad.com/story/388042438-z-bacterion-agents-of-satan මගේ පලවෙනි විද්‍යා ප්‍රබන්ධය. කැමති අයට කියවලා බලන්න කියලා ආරාධනා කරනවා. ටිකක් බයානක වෙන්නත් පුලුවන්!!!
VerosAmicos
සතුට, දුක, සහෝදරත්වය, මිත්‍රත්වය, ආදරය❤, විරහව, ත්‍රාසය, භීතිය හා විනෝදය......
හැගීම් ගොන්නක් අකුරට හැරෙන මොහොතක්......✍️
ෆැන්ටසියත් රියැලිටියත් උරෙනුර ගැටෙන......
රියැලිටියේ ජීවත් වෙන්න.....
රියලිටියේ හෙම්බත් වුණාම,
රැකපු බැදීම් ඉබේම බිදිලා යනවා දැක්කම,
කරන හැම වැඩක්ම අසාර්තක වෙන්න ගත්තම,❤️
ඔලුව ගොඩක් බර වෙනකොට,
එන්න,
ටිකක් නවතින්න✋️
ෆැන්ටසියක ගිමන් හරින්න.....
එක් වෙන්න StoryLegends සමග.
⚠️ රිදීම් නැති ඇබ්බැහියකි ෆැන්ටසිය!!!
විදවන ජීවිතය විදින්න. හැබැයි සීමවක් තියාගන්න
https://www.wattpad.com/home
මේකේ තමයි මගේ කතා ටික ආයෙම දාන්නේ. කාලෙකින් නිසා ඔයාලට මාව මතකත් නැතිව ඇති හැබැයි නෙහ්. කමක් නෑ. ගිහින් රවුමක් දාලා බලන්නකො.
suqueen_xinugurl
හායි eii.. පාඩම් කරනවදෝ~~~
VerosAmicos
ඉදින් එක වසරක් ය....
°°°♡°°°♡°°°♡°°°♡°°°
ඉතින් එක් වසරක් ය.
අහඹුවක් වූ ජීවිතයට,
අහඹුවක් නොවී මුණ ගැසුණු
ආඩම්බරකාර නෙතු යුගල,
නොසිතුවෙමි හමු වූ මොහොතෙ
සමත් වේ යැයි සසැලවීමට,
ඉරි තැලුණු අහංකාර මා සිත.
හේතු නොදනෙමි මන්ද නොහැකි වූයේ,
අමතක කරනට ඒ ආඩම්බර කාල නෙතු යුග....️
ඔබ හා කතාව මග හැරි මා ම,
ඔබ ඇසුරට ලොබ බදින්නටගත් යුරු සොදුරුය......
එකේ සිට තුනට ගැන ආදරේ යැයි කෙටි පණිවිඩය එවූ මොහොත තවමත් සිහිනයක් මෙනි.....
ඒ අකුරු සතර ඔබේ හඩින් ඇසීමට සිත පෙරුම් පිරුවේය.....
පලමුව දෑත් පැටලුන දා.....,
අත් පටලන් රේල්ලුවේ පියමන් යුරු...,
මතකයට නැගෙනුයේ සිශිරයේ හිරු පෑයූ දිනක් සේය.
නැවත ඒ පුලුරුරේ නිදිය නොහැකි වග
තවමත් මේ නොයිදුල් දෙතොල් දන්නීය.
ඒ සියල්ල මා ලගම පමණක් සුරැකි මතකයන් බැව් දනිමි.
දනිමි ඔබ මතකයේ තවත් මේ කිසිත් නොමැති වග....
අමතක වුවෙද නුබට සදේ...,
ඉතින් වසරෙකි අදට.
ඉදින් මා
වරක්වත් නොවිදි නුබේ පපුවේ සුවද විදුමට ප්‍රිය....,
දෙදිව බොරුකාර හිතවතිය වෙමි.
°°°◇°°°◇°°°◇°°°◇°°°◇°°°◇°°°◇°°°
✍️Bark ®ose
VerosAmicos
Hey guys, mw mathaka da?
VerosAmicos
@ViviyanZoe Aluthma aluth wensma wens widie plan ekak ekka api december wala hambemu. Api loku planak gahala thinne ;)
•
Reply
ViviyanZoe
@VerosAmicos ayyo ayyandiye oyayiwa ehema amathaka wenawada. oyaine athurudahan wune
•
Reply
phynix_06
Thank u so mutch adding my books for your reading list ❤❤❤
VerosAmicos
hi guys,
after long time neh? :D
special deyak kiyanna tiye. eka kiyanna thamah awe. mage me acc eke tiyana kathayi, @ima576 ge acc eke tiyana katha tikayi, api dennama ekathu wela join acc ekak hadala eka acc ekakin dennai baluwe.
ekata kamak na neda?
oyala hamoma eken ape katha tika aye kiyawawi kiyala api balaporoththu wenawa.
@ourlegends me tiyenne e join acc eka.
VerosAmicos
@VerosAmicos aniwarenma eka aye mula idalama denawa nangi. Oya hadapu join acc eken
•
Reply
VerosAmicos
එක් වෙන්න හිමි නොහිමි ප්‍රේමය සමග
I just published "හිමි නොහිමි ප්‍රේමයන් ❤️" of my story "A Fallen Dew". https://www.wattpad.com/1399223605?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=VerosAmicos&wp_originator=bjmexEbCTo0bTV13bk%2F71bwuDpFTL20aI8Vbpg0AJTC3Ep1TgzdG4QtOdjuVsCdtP%2FeTAZ80DLnsXf%2FiCxn84QXOLproNwZFxfG0YZE2Wd4Rt5a5SQbtkBglTWpX4g2D
VerosAmicos
https://www.wattpad.com/story/339795905?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=VerosAmicos&wp_originator=eCtLs5v2fiVz9jrmND2996lJihGn6MqoRTu5v0Euh0kvLe0HfscqtMMKm7C2%2BmF49p8hPzH%2FpVCsno6l%2F2Frp8XlmubJGnszUXCgh9spf0jfTTb5qysajCrFSYt32xul https://www.wattpad.com/story/339795905
VerosAmicos
Marinettee2007
@VerosAmicos potha library ekata dagaththe giya sathiye. adai kiyewwe. he hee
•
Reply