VinzVinzz
අහ් ලමයි, මේ, මම මීට දවස් දෙක තුනකට ඉස්සෙල්ලා young love chapter එක ලියන්න ගත්තා.ඒත් මට ඒකේ ඉතුරු ටික ලියාගන්න බැරි උනේ මට මේ දවස් ටිකේ සුපිරි TV Series ටිකක් බලන්න set උන නිසා.මම අනිවාරෙන්ම හෙට රෑ වෙලා හරි chapter එක දෙන්නම්.නැත්තන් මම selfish වෙන එක නරක වැඩක්නේ.ඩෙෆා ඔයාලට මම හෙට chapter එක දෙන්නම්.මං ගැන තරහක් හිතේ තියා ගන්න එපා හරිත.මං ඔයාලට ආදරෙයි..❤️