VishiVishi
හායි කෝමද... කාලෙකින් මේ පැත්තේ ආවේ... සොරි කතා ටික දෙන්න බැරි වුණාට.. මං මේ ටිකේ වැඩ ටිකකට හිර වෙලා හිටියේ අනේ... තාම Forever කියවන්න කැමති අය ඉන්නවද.. Forever unpulish කරලා තියෙන්නේ... කීපදෙනෙක්ම Forever දෙන්නේ නැද්ද කියලා අහලා තිබ්බා... මාස ගානකින් දුන්නේ නැති නිසා ඇත්තටම මට දැන් ප්ලොට් එකත් අමතක වෙලා අප්පා තියෙන්නේ.. අඩුම තරමේ මුල් chapter වල ටයිප් කරපුවත් මතක නෑ.. ඒක නිසා මම chapter ටික එකින් එක කියවලා ටයිපින් මිස්ටේක් තියන තැන් එඩිට් එකරලා publish කරන්නම්.. හැබැයි දවසට chapter තුනක් හතරක් වගේ තමයි දාන්න වෙන්නේ.. ටයිප් කරපු ටික දැම්මට පස්සේ අලුත් chapter එකක් දෙන්නම්... එතකොට මැසේජ් එකක් දාන්නම්... එභෙනම් ඉතින් කතාව අමතක අය එහෙම ඉන්නවනම් මාත් එක්කම කියවගෙන යමු හීහී....මේ සැරේ නම් කතාව ඉක්මනට දීලා ඉවර කරනවමයි... ආතලෙයි... බායි බායි...