Vonethra

මෙහ් ongoing කතා unpunished කරන්ම්ද? අවුලක් නෑනේ නෙහ් ? 

Park_Minshi

Andweeee...ai e
Reply

Park_Minshi

@Vonethra මොන දුකක්ද මෙ
Reply

Vonethra

මෙහ් ongoing කතා unpunished කරන්ම්ද? අවුලක් නෑනේ නෙහ් ? 

Park_Minshi

Andweeee...ai e
Reply

Park_Minshi

@Vonethra මොන දුකක්ද මෙ
Reply

Vonethra

මේහ් පර්සි ජැක්සන් ෆෑන්ස්ලා එහෙම ඉන්නවදෝ ????? ඔයා ෆෑන් කෙනෙක් නොවුනත් යාලුවා ෆෑන් කෙනෙක් වෙන අය ඉන්නවදෝ ????? 

Vonethra

@Ezaki_Nakakita ඔයා ආස ද වත්සැප් කමියුනිටි එකකට එන්න 
Reply

Ezaki_Nakakita

@Vonethra mn fan kenek hby 2nd season ek kiyewwe na thama
Reply

Vonethra

මෙහ් මට කතාවක් ටයිප් කරන්න උදව් කරන්න පුලුවන් ඕපන් මයින්ඩඩ් , ෆ්‍රී කෙනෙක් සොයා දෙන්නකෝඕඕඕ ලොකූඌ උදව්වක්!

Chocolate12342021

@Vonethra mn enwa appaa eth koheda AL kota uda express natana gmn owa krnne
Reply

Vonethra

මෙහ් එකෙක් හරි උත්තර දෙන්න පීස් වහීලා එකේ ඊලග චැපිය ටිකක් ටයිප් කලා ඒ කෑල්ල දෙන්නව නම් ඒ චැපිය දෙකට කැඩෙනවා එහෙම දෙකට කඩලා දෙන්නද නැත්නම් එකපාර දෙන්නද හැබැයි එතකොට තව ටික දවසක් යයි චැපිය දෙන්න මොකෝ කියන්නේ ? 

Vonethra

@Park_Minshi its me donn be shyy babyy
Reply

Vonethra

@Park_Minshi දන්නවා මැණිකේ ඒකනේ මම ඔයාට මෙච්චර ආදරේ :>
Reply

Vonethra

රමනීයයි මේ මදුර බීසනේ 
          කවදා හෝ යලි වට්ටියට සාමය සතුට ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු 
           #මේකලංකාව (⁠•⁠‿⁠•⁠)

Vonethra

@tharuu__13 අන්න ඒකයි ලමයෝ අප එය මතක තබා ගත යුතුයි මෙහි ඉන්නේ යක්ක පුත්තු සහ පත්තිනි අම්මලා පමණි අප වැනි නීචයන්ට ඉඩක් නොමැත් සංස්කෘතිය කෙලසන පාපී නොසන්ඩාලයෝ අප වෙමු ! 
Reply

tharuu__13

@Vonethra ඇත්ත!මේක ලඞකාව!
Reply