අද ජනවාරි හතර..
එයා අපිව දාලා යන්නම යන්න ගිය දවස..
"සතීෂ විද්වාන් ලෙව්කෙබණ්ඩාර"
හේෂ්ගෙ අහංකාර පුංචි හාමු
ජානුල්ගෙ වනචර සින්නදොරේ
ඉතිං උඹට ස්තුතියි සතී, ආදරණීය පුුතෙක් සහෝදරයෙක් ආදරවන්තයෙක් සැමියෙක් අප්පච්චි කෙනෙක් කියන චරිත මට වගේම එයාලාටත් අමතක නොවන මතකයක් කරාට... ❤️