WYG_kitty

The new one......
          	
          	.
          	.
          	.
          	https://www.wattpad.com/story/376144249

WYG_kitty

සොරි පැටව්නේ ...
          
          කතා ටික අන්පබ්ලිශ් කරනවා....
          
          
          
          
          
          
          
          
          
          
          
          
          

yoonshi0109

@min_kavee_01 breath of hope.  Man apahu enakm balan hitiya ithir cap tika kiywnnath kalinnam nathi unani.....
Reply

yoonshi0109

@min_kavee_01 aniii aasawen kiyawpu kathawk ...  
Reply

WYG_kitty

පරිස්සමින් ඉන්න පැටව්නේ...... 
          
          
          
          
          
          මාත් යටවෙලා ^_^
          
          

Bright_Guki

@min_kavee_01 බෝට්ටුවක් එවන්නත බබා
Reply

WYG_kitty

@min_kavee_01 බය වෙන්න එපා පැටියො. ලොකුවට නෑ . පාර යටවෙලා විතරයි
Reply

_Taekookie_Moon_

Finally! තවත් sope author කෙනෙක් god!!! 

WYG_kitty

@_Taekookie_Moon_ මං හරි ආසයි ඒ ශිප් එකට ❤️
Reply

_Taekookie_Moon_

@min_kavee_01 sope author ලා නෑනෙ එච්චර
Reply

WYG_kitty

@_Taekookie_Moon_ ඇයි පැටියො 
Reply

WYG_kitty

මට ටේකුක් එකක් ලියන්න ඕන 
          
          
          
          
          
          
          නන්ෆික් > <

Bright_Guki

@min_kavee_01 ඔයා මට වඩා අවුරුදු දෙක තුනක් බාල උනාට මට ඔයා හරියට මගෙ දරුවෙක් වගේ පැටියෝ.. ඔයාට තියෙන්නෙ හරි ලස්සන හිතක්. සමහර වෙලාවට ගිනි ගන්න මාව ඔයාගෙ එක ව⁣චනෙකින් නිවනවා.. මං හරි ආදරෙයි කවී ඔයාට.. ❤️ මට ඒකට කියන්න වෙන වචන නෑ 
Reply

WYG_kitty

@min_kavee_01 මගෙ රෝස මල . ඔයා තමයි මට කතා ලියන්න ආසවක් ඇති කරපු කෙනා. හරියටම කිව්වොත් ඔයා මගෙ ටීච. මෙතන විතරක් නෙවෙයි ඔයා සමහර වෙලාවට ජීවිතේ හරි පාරවලුත් මට කියල දුන්නා. වට්පැඩ් වලින් මට හම්බවුන හොදම දේ ඔයා. ❤️
Reply