Weiyexiao
ඔයාලා නිදිද ... ඔන්න කතාව දැම්මා I just published "Chapter 9" of my story "යායට පායනා ... ". https://www.wattpad.com/1510738004?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Weiyexiao
@Weiyexiao
17
Works
16
Reading Lists
558
Followers
ඔයාලා නිදිද ... ඔන්න කතාව දැම්මා I just published "Chapter 9" of my story "යායට පායනා ... ". https://www.wattpad.com/1510738004?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Weiyexiao
ඔයාලා නිදිද ... ඔන්න කතාව දැම්මා I just published "Chapter 9" of my story "යායට පායනා ... ". https://www.wattpad.com/1510738004?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Weiyexiao
යායට පායනා එක හරි ලස්සනයි ඕතර්.. ඒක ඉක්මනට දෙන්නකෝ අනේ..❤️
මං ආවා පැම්චනේ .... ඔන්න කතාව දැම්ම බලන්න හොදේ ... I just published "Chapter 8" of my story "යායට පායනා ... ". https://www.wattpad.com/1509248272?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Weiyexiao
ළමයි Yizhan , Zhanyi , wangxian authors ලට award ceremony එකක් තියනව ... ඔන්න ඔයාලගේ ආදරණීය ඕතර්ස්ලට දෙන්න පුළුවන් හොදම දිරි ගැන්වීමක් මේක ... කට්ටිය බලන්න ගිහින් ඔන්න ... ඒවගේ ම මාව mention කරපු අයට ගොඩක් ස්තූතියි ✨️♥️ ඒ දේවල් දැක්කම මට හිතුනෙම award ලැබුනත් නැතත් මං දැනටමත් දිනල ඉවරයි කියල ... ඉතින් ගොඩක් ස්තූතියි ඔයාලට ... ආදරෙයි මං ✨️♥️ Weiyexiao https://www.wattpad.com/story/387736358
පැම්චනේ මං january 1 වෙනිදට update ගේන්නම් කිව්වට ඇත්තටම කිව්වොත් මං ජනවාරි පළවෙනිදා ගේ ඉස්සරහ ලිස්සලා වැටිලා නිකට පළාගෙන දණහිස ලෙලිගහගෙන අත්ලවල් දෙකම හූර ගත්තා ... දැන් මොකාද අබ්බගාතයා වගේ වැටිල ඉන්නො ... මට දවස් කීපයක් දෙන්න මං සනීප වෙලා එන්නම් හොදේ හනේ මටත් වෙන දේවල් ;( Yeye_
@Chan_Jeya හත්තික්කේ කෙල්ලෙ කාලෙකින් නෙ කොහොමද කොහොමද ඉතින් දැන් හොදයි අනේ මට thank you dear ♥️✨️ ඉතින් මොකෝ වෙන්නෙ මේ දවස්වල
2024 ත් ඉතින් ඉවරයි ... මොකක් හරි හෑල්ලක් ලියන්න ඕන උනත් මොනා ලියන්නද කියලා හිතාගන්න බෑ ඔන්න ඉතින් මෙහෙමයි ... 2024 අවුරුද්දට මං හරි කැමති... මම කැමති විදිහට ජීවත් වුනු අවුරුද්දක් ... දුක නොතිබුනාම නෙවෙයි ... දුක සතුට දෙකම තිබුනා ... හැබැයි සැනසීමෙන් ජීවත්වුනා ... ගොඩක් පාඩම් ඉගෙනගත්තා ... ගොඩක් අත්දැකීම එකතු කරගත්තා ... කවදාවත් දාලා යන එකක් නෑ කියලා හිතපු මිනිස්සු එක තත්පරෙන් ආගන්තුකයෝ වෙද්දී ... අසුරු සැණෙකින් අපිව අතහරී කියලා හිතපු මිනිස්සු අපිව හරි තදින් වැටෙන්න නොදී අල්ලගෙන ඉන්නවා කියලා දැනගත්තා ... මිනිස්සුන්ගෙන් ගොඩක් ම ඈත් වුනු අවුරුද්ද ... පොත් එක්ක ගොඩක් ම ළං වුනු අවුරුද්ද ... නිහඩතාව + කියවීම + ලිවීම + නිදහස ... මේ දේවල් සෑහීමකට පත්වෙන්න පුළුවන් තරමටම විදපු සාමාකාමී අවුරුද්දක් ... මං මාවම ගොඩක් තේරුම්ගත්තු අවුරුද්දක් ... ගොඩක් දේවල් වලට නිර්භීත වුනු අවුරුද්දක් ... ටිකක් වැඩිපුර ආත්මාර්තකාමී වෙන්න ඉගෙනගත්තු අවුරුද්දක් ... 2024 ඉවරවෙන එක ගැන දුකක් එක්ක ... 2025 ආරම්භය ගැන උද්‍යෝගයෙන් පිරුණු හදවතක් දරාගෙන ... එහෙනම් මේ අවුරුද්දෙ අන්තිම සටහන මේ විදිහට තියන්නම් මම ... Bye Bye 2024 ... ස්තූතියි හැමදේකටම ... ♥️ _Yeye_
ආශ්චර්‍යය 3k votes ... ♥️✨️ අනේ ළමයි මං ඔයාලට ගොඩක් ආදරෙයි ... ගොඩක් ස්තූතියි හැමෝටම ♥️✨️ Weiyexiao
Gorgeous Days 1k votes වෙලා ආදරෙයි පැම්චනේ ගොඩාක් ... අන්තිම චැපියේ කමෙන්ට් වලට රිප්ලයි කළෙත් නැ ... ඒවටත් රිප්ලයි කරන් එන්නම් ✨️♥️ Weiyexiao
Love War එක january 1 වෙනිදා ඉදන් update කරන්න බලාපොරොත්තු වෙනවා ... ඒකත් එක්ක " යායට පායනා "ත් දෙන්නම් මාරුවෙන් මාරුවට ... මේදවස්ටිකේ මට වැඩ නේ ... මං ඉක්මණින් එන්නම් හාද ♥️✨️ weiyexiao
Love War aye update krnne ndd lagdi
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: