WenShihan

Hiii
          
          ඉතිං කොහොමද ළමයි,,
          
          
          මං Wattpad එකේ පළවෙනියටම publish කරපු කතාව තමයි ප්‍රේමි කියන්නේ.ඉතිං ළමයි 525 readersla කතාව වැළදගෙන තියෙනවා ඒක මට ලොකු සතුටක්.
          
          දෙවනියට publish කරපු කතාව වසත් සඳ 50 readersla වගේම Lily කියන කතාවටත් 61 readersla වැළදගෙන තියෙනවා දැක්කම මට කියාගන්න බැරිතරම් සතුටුයි.
          
          ඉතිං ළමයි මගේ කතාවලට දෙන ඔයාලගේ ආදරේට
           
          love you so much පැංචනේ 
          

WenShihan

ආදරේ පුදුමාකාරයි.
          සමහර විටෙක සැනසුවා හිත,
          තවත් විටෙක වැනසුවද හිත,
          හිත නැවතුණ තැන මාළිගාව කිව්වට,
          සමහර මාළිගා තාවකාලික වෙන්නත් පුලුවන්,
          සදාකාලික වෙන්නත් පුලුවන්,
          ඔය කොයි ගොඩටත් නැතුව
          වාරෙක ඇවිත් සුවද බෙදපු රෝස මලක් වෙනුවට,
          අවාරෙක ඇවිත් රොබරෝසියා මලක් වගේ හිත සැහැල්ලුවෙන් ආදරේ විදින්න පුලුවන් නම් අන්න එතනයි ආදරේ...
          
          ජීවිතේ, ආදරේ  යන මාතෘකා කියන්නෙම විදන්න ඕන කාරණා මිසක් විදවන්න ඕන කාරණා නෙවෙයි.
          
          "ප්‍රේමි"
          
          

WenShihan

දන්නවද ළමයෝ,
          
          ෆැන්ටසි හීන මවන රියැලිටියේ ජීවත්වෙන අපි පුදුමාකාරයි.දුක,සතුට මුහු වෙච්ච හැගීම් දැනෙද්දී, මානසික නිදහසක් උපරීමේට ඕනම වෙලාවකදී අපි ෆැන්ටසිය ඇතුළේ අපේම ලෝකෙක තනිවෙන්න ආසයි.ඉතින් ළමයෝ අපි ෆැන්ටසිය රියැලිටියක්ම කරගමු.
          
          හැමෝම ප්‍රාර්ථනා කරන ෆැන්ටසියම රියැලිටියක්ම වේවායි පතමි.
          
          
          

WenShihan

"රියැලිටියක ජීවත්වන දඩබ්බරකාර,හිතුවක්කාර, දරදඩු , අහිංසක තරුණ හිත්ගොන්නකගේ ඉරණම කෙසේ විසදෙයිද???"
          
          
          
          
          "හිනාවක් නොදන්නා පළිගැනීමේ චේතනාවෙන් පිරි හිතකට ආදරේ අකුරු කරවන අහිංසක ලිලීමක් වෙනුවෙන් ඒ දඩබ්බරකාර හිතමෙල්ලවෙයිද, ඒ ඉරණමත් කෙසේවිසදෙයිද???"
          
          
          
          
          Wenshihan 
          
          
          
          New story update පැංචනේ 
          
          Yizhanff ❤️❤️
          
          
          
          
          https://www.wattpad.com/story/385156107?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=WenShihan