WinKy_21

Just updated Chapter 51 of " සුළඟ නුඹ "  ! ❤️
          	
          	Check it out ! 
          	
          	<3 

Luvvly_kitty

100k වලට Congrtaz අක්කියෝ.. එහ් කතාවනම් මරු... Updates දෙනකන් ඉදියා බලන් අද රෑට දෙනෝද... ❤️✨

WinKy_21

@Luvvly_kitty ThnQ පැට්ටො ❤️ රෑ කිවට ඉතින් පාන්දර වෙනව චුට්ටක්.. ඒත් අද අනිවා අප්ඩේට් කරනව.. 
Reply

WinKy_21

100K views & 9K votes for සුළඟ නුඹ... ❤️
          
          අප්ඩේට් සෑහෙන පරක්කු වෙද්දිත් ඔයාල තවම මේක අතාරින්නෙ නැතුව ඉන්නවට මෙච්චරක් කියන්න බැරි තරම් ආදරෙයි ! 100K කියන්නෙ මට මාරම ලොකු achievement එකක්.. 
          
          Sending all the love and tight hugs to my lovey lil fam! Y’all are the best! (๑•ᴗ•๑)♡
          
          අද රෑට හම්බෙමු ! 
          
          <3 ♡

KMJlovesKookliet

@WinKy_21 කීයටහරි දාන්න (⁠◕⁠ᴗ⁠◕⁠✿⁠)
Reply

WinKy_21

@KMJlovesKookliet කොහොමත් 12 පහු වෙයි ඒයි.. සෑහෙන දවසකින් ලියල නෑනෙ.. බාගෙට ලියල තිබ්බෙ ඒ කාලෙම කොටසක්... ආයෙ බලද්දි සෙට් නෑ වගේ හිතිලා ඒකම ඩිලීට් කරල දැම්මා.. පිස්සු කෙලිනව මාත් වෙලාවකට... ಥ‿ಥ
Reply

WinKy_21

@manarumani850 ආදරෙයි ❤️
Reply

manarumani850

කතාව කෝ අනේ.

manarumani850

@WinKy_21 කමක්නෑ සුදෝ.ඔයා වැඩටික කරගන්න.හිමින් කතාව දෙන්න.❤️
Reply

WinKy_21

@manarumani850 බාගෙට ලියලා තියෙන්නෙ ඒයි.. මට ෆයිනල් එක්සෑම්නෙ මේ ටිකේ.. මැද්දෙන් මැද්දෙන් කතාව චුට්ට චුට්ට ලියාගෙන දෙන්නම් කියලා හිටියෙ.. ඒත් දෙකම බැලන්ස් කරගන්න අමාරුයි වගේ... ඉක්මනින් එන්නම්.. දවස් කීපයක් දෙන්න හොඳේ ( අඬන ඉමොජියක් ) 
            
            <3 
Reply

manarumani850

සතියකට එක අප්ඩේට් එකක්වත් දෙන්න බෑද  ඒයී..

manarumani850

@WinKy_21 ,ආදරෙයි .❤️❤️
Reply

WinKy_21

@manumani850 ට්‍රයි කරන්නම් සුදෝ... ඊළග එක හෙට දෙන්නම් අනිවාරෙන්....  ගොඩක් දවස් ඕගොල්ලන්ව බලන් ඉන්න තියෙනව නේද මම.... ಢ‸ಢ 
             තරහ වෙන්නෙපා ඉතින්... හෙට එන්නම් ශුවර් ❤️
            
            
Reply

manarumani850

කතාව ඕනේ.....❤️

manarumani850

@WinKy_21 ආදරෙයි .❤️
Reply

WinKy_21

@manumani850 දවසක් හෝ දෙකක් දෙනවද ඒයි.. ඉක්මනින් එන්නම්.. ❤️
Reply