Winter_maize

@O_Monzu
          	
          	මේ මගේ අලුත් account එක. 
          	
          	You have me , My Serein කතා දෙකම ඒ account එකේ publish කරන්න බලාපොරොත්තු වෙනවා. 
          	
          	මේ account එකෙන් ආයේ මං එන්නේ නැති වෙයි. @O_Monzu එකෙන් තමා ඉස්සරහට මං මගේ කතා ගේන්න හිතන් ඉන්නේ. 
          	
          	කැමති අය ඒ account එක follow කරලා තියා ගන්න. 
          	
          	හිතේ ගොඩක් දේවල් තියේ. කියා ගන්න වචන නෑ. 
          	
          	මාත් එක්ක හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. ඔයාලා නැත්නම් මං කතා දෙකත් delete කරලා යන්න ගිහිං. මාත් එක්ක ආදරෙන් එකතු වෙලා හිටිය හැමෝම ඉස්සරහටත් ඉඳියි කියලා හිතෙනවා.
          	
          	Thank you....
          	ආදරෙයි.....
          	
          	Winter_maize 
          	( O_Monzu )

Kimseimi

@Winter_maize ane dr godak thanks ❤️ e theerane gaththata..hee..☺️ mn baye hitiye delete karaida kiyala... thanks dr ❤️
Reply

Shehara_jiselle

@Winter_maize අනේව් ගුඩාක් තෑම්කු අක්කි කතා දෙක ආයේම දෙනවට ❤️
          	  මම් ගුඩාක් දුක් වුණා අක්කි කතා දෙන්නෑ කිව්වම
          	  ආයෙමත් කියන්නම් ගුඩාක් තෑම්කු අක්කි ...❤️
Reply

fragrant-freesia

@Winter_maize aneeeeeeeeeeeeeee godaaaaaaaaaariyak thank u my serein ayeth publish karana ekata

සිසිරයේ පාළු හවසක
          ---------------------------
          
          ආදරය තවරමින්
          උණුසුම්ව වැළඳගත්
          අකාලේ පරව ගිය 
          රෝස කුසුමට ලියමි
          
          තෙරක් නොපෙනෙන ගමනක
          ඔබේ පියවර ලුහුබැඳ
          හිදින් පැමිණෙන්නෙමි
          සිඹින්නට දෙතොලග
          මකා කඳුලැලි නෙත් අග
          සිනා තැවරූ තෙලි තුඩ
          හැකිවේවි ඔබ හට
          තවරන්න මගේ දෙතොලග
          
          - සිසිරයේ හමා ගිය සීත සුළඟ -
                  ( ජියොන් ජන්කුක් )
          
          10K+ Views for ' You have me '
          --------------------------------------
          මගේ පළවෙනි ff එකට අද 10K+ views ආවා. ඇත්තටම සතුටුයි ගොඩාරියක්..... වචනෙකින් හරි උදව් කරපු , මාව දිරිමත් කරපු , comment කරපු , vote කරපු , කියවපු හැමෝටම ගොඩාක් ස්තූතියි. 
          
          ආදරෙයි......
          
          Winter_maize

JOANA_JESH

@Winter_maize  congratulations Dr♪~(´ε` )
Reply

Jeon_Kim_Navo

@Winter_maize Congratulations author akke.❤
            And this is so beautiful ❤❤❤
Reply

Winter_maize

මගේ සුසුම් විත්
          නුඹේ දෙතොලග
          හාදු තැවරූ සැඳෑ යාමෙක
          හීන මල්පෙති අතර සැඟවූ
          දඟකාර සිනහවක් අභියස
          ලෝකයක නෙත්
          වසා මදකට
          තුරුළු කරගමි මගේ පපුවට
          ලෝකයක් නුඹ මගේ දෑසට
          ඉතිං කුමකට 
          ලොවක් තව මට
          
          ආදරේ කියාදුන්
          රෝසමල ටේටේ....
          
          අසම්මත ලෝකයේ
          සම්මතය කුමක් වුව
          පෙමක් තුළ පෙමක් වූ
          නුඹයි මගේ සම්මතය
          
          ~ කුකී ~

iiLovelyDoveii

hii girlyy
          i like ur FFs...
          Hope u like mine too
          pls support mee
          https://www.wattpad.com/story/280098529-she%27s-mine-kth-x-reader

Winter_maize

@kim_sponge I am reading your story these days.... It's so beautiful dr.... ❤️
Reply

Winter_maize

@kim_sponge ❤️❤️❤️
Reply