Winterbear01234

මගේ Locked up tight කතාව කියවන ඔයාලට,
          	I'm really sorry, මට කතාවේ මම intro එකට කලින් දාලා තියෙන කොටස සම්පූර්ණයෙන් ම වෙනස් කරන්න සිද්ද උනා.කතාවේ අන්තර්ගතයට ඒකේ කිසිම හානියක් නැ.කියවන ඔයාලව අපහසුතාවයට පත් කලාට මට සමාවෙන්න
          	
          	ඒවගේම intro එක update කරලා තියෙන්නේ ලමයි 
          	
          	again ,i'm realy sorry , මේක romance උනත් triller catagory එකට අදාල කතාවක්, ඇත්තටම මේ catagory එක ගැන පළවෙනි වතාවට ලියන මටත් පොඩි පොඩි වැරදීම් අතපසු වීම් වෙනවා, ඇත්තට plot එක සංකීර්ණයි මටත්.ඔයාලට වෙනස් ම විදියේ කතාවක් අරන් එන්න මම ගොඩක් මහන්සිවෙනවා.ඒ වෙනුවෙන් උපරිමය කරන්න උත්සහා කරන්නම්. 

15 වෙනිදයින් පස්සේ ආයෙත් එන්නම් exam එකක් තියෙනවා 
          pass වේවා කියලා ඔහෙලත් මට ප්‍රාර්තනා කරන්න තරහා නැතුව ❤