"අයියේ මන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත්... ඇයි එදා ඔයා මට ඒ විදියට හොඳට සැලකුවේ... මීට කලින් කතා කරලාවත් නැති ,ඒවෙලාවෙම හම්බ උන නාඳුනන කෙනෙක් උන මට ඇයි ඒ තරම් උදව් කලේ........"
"මට.....මට තේරෙන්නෙ නෑ ඔයාට මේක කොහොමද කියන්නෙ කියලා....ඇත්තම කිව්වොත් එදා ඔයා දැකපු ගමන් ...."
NOVEMBER -7th chapter
පොඩි අවුලක් ගියා ලමයි type කරද්දි........සේව් උනේ නෑ.....:-( ඉක්මනටම ඊලඟ පාට් එක දෙන්නම්.....දිගටම මාත් එක්ක ඉන්න....:-)❤️