To @Bulbz_d ,
හායි කොහොමද ඔයාට,
මම තාමත් අප්ලොශ් එකේ ඉදන් බලන් ඉන්න බව ඔයා දන්නවද.නිබන්දයක් තුල සැරිසැරුවට පස්සේ එකෙන් එලියට එන්න බැරි එක මගේ වැරැද්දක් බව මම දන්නවා..එත් එ වැරැද්ද මම හරි කැමැත්තෙන් කරනවා..තව කෙනෙක් එක්ක අපිව කම්පේයා කරන එක වැරදි ඇති..එත් හැමවේලේම මම මාව තව කෙනෙක් එක්ක කම්පෙයා කරනවා..මේ දැනුත්..මට පුලුවන් තරමින් මම හැමදේම හරිගස්සන්න උත්සහා කරනවා...සමහර වෙලාවට එ හරිත නිම්නයේ තිබ්බ ඇස් ඇත්ත බව මට දැනෙනවා...එක මම විශ්වාස කරනවා...නිබන්දයක් ගොඩ නැගෙන කොට තවත් තැනක එ කතාව ඇත්තක් විදියට ලියවෙනවා වගේ පිස්සු අදහසක් මට තියෙනවා...ශනාර්ඝ කියුවා වගේ මටත් ඔයා වගේ පම්පොරීගහන්න තරම් යාලුවෝ වත් ආදරයක්වත් දෙමව්පියෝවත් නැ එත් අංශූමාත්ත්‍රයක් තුල අඩිමාත්‍රාවෙන් විදින්න මමත් පුරුදු වෙලා වග ඔයා මට පැහැදිලි කරා..හරිත නිම්නයේ තනිඋන මියුන් වගේම ක්‍රිස්ටල් ඇස් තියෙන දරාගැනීමේ අඩියටම ගිය ගවීශ්ගේත් අංශුමාත්ත්‍රයක් තුල අඩුමාත්‍රාවෙන් විදින ශනාර්ඝගෙත් එකතුවක් උන මම ගැන මමත් තාම තෙරුන් ගනිමින් යනවා..සිංදුවක් මුමුනමින් කලුවරකාබරයක් තුල ඉන්න මාව අධිමාත්‍රාවක්තුලක් තුල ඔයා අතරමන් කරපු බව දන්නවද...කවදාවත් අද මම ඔයාට එවනවා වගේ ලස්සන කෙටි පනිවිඩයක් මට නොයෙන බව දන්නවා..ඔයා වගේ ලස්සන ලොකේක අනිත් අයව අතරමං කරන්න මට බැරි බව මම දන්නවා..එත් අවසානය තෙක් මම උත්සහා කරනවා..හදවත පිච්චෙන වෙදනාවක් එක්ක සිතල පොලවක තව තව ගුලිවෙනකොට දැනෙන එ තනිකම කදුලු වලින් පිටකරන්න බැරිබව ඔයා දන්නවද..ඉතිම් පුංචි ලමයෝ මට කියන්න ඔනි උනේ මෙච්චරයි..හරිත නිම්නය වටා මාව එක්කන් ගිහින් මාව අධිමාත්‍රාවක් තුල අතරමන් කරාට ඔයාට ගොඩක් ස්තුතියි..
තවමත් අප්ලොශ් එක ගාව මම නැවතුමක ඉන්න බව මතක තියාගන්න..
පුංචි වචන ටිකක් එවලා ඔයාගේ කාලේන් චුට්ටක් අරන් ඔයාට කරදරයක් උන එක ගැන මට සමාවෙන්ම..
ලස්සන දවසක ලස්සන මොහොතක නැවතත් අපි හමුවෙන තෙක් මම නිහඩ වෙන්නම්..
එතෙක් පරිස්සමින් ඉන්න..
11.13 PM
23/06/24
¥um!...