Xian_Shiru123

සිරූට ඇබිත්නන් කරදරයක් වෙලා...අද කතා නෑ හොදද...

Xian_Shiru123

කට්ටියකට කතාව ඕනමයි කිව්වනේ හුම්
          I just published "⚫10⚫" of my story "කලු කුමාර°°°(කාළ් season 02)". https://www.wattpad.com/1503879912?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Xian_Shiru123

12Tink

@Xian_Shiru123 ikmanata danna hada ?hane kamati ne???
Reply

12Tink

අබිසෙස්  ව genawe widwanta set karanna neda ? anee kiyannakoo???

12Tink

@12Tink ah kathawa lassanai❤️ ikmanata danawa neda???
Reply

Xian_Shiru123

@12Tink අනේ පැංචො මට පෙසර් හැදෙයි...විද්වාන් කලු කුමාරයා එක කපල් එකක් අභිසෙස් සිතූ තව කපල් එකක්.......අහිසෙස් ආව හේතුවක් තියෙනවා......එතකොට විද්වාන්ගෙ ඇස්වල බොද ගතියක් තියෙනවා....එයාට අර්ධ වශයෙන් අන්ධයි...
Reply

potterjinni

ම්හුක්..නූස් ඉස්පෙසල් කෝ ඒයි හහ්...

potterjinni

@potterjinni ආදරෙයි පැංචෝ ❤️❤️
Reply

Xian_Shiru123

@potterjinni ටයිපින් ඒයි
Reply

thili_fernando

@Xian_Shiru123 Ow ehema wenna puluwan habai mehemai .......math bl kiyawala samajeta yahapathak karanawa
Reply

Xian_Shiru123

තරහා වෙන්න එපෝ ඔන්න ගෙනාවෝ
          I just published "⚫09⚫" of my story "කලු කුමාර°°°(කාළ් season 02)". https://www.wattpad.com/1503618368?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Xian_Shiru123

kavindya15

@Xian_Shiru123 ලස්සනයි අනේ .....ඉක්මනට එන්න ❤️❤️
Reply

Ruu_0525

@Xian_Shiru123 ආසාවට වගේ මහපාන්දර කලුවරේ කියවන්න හිතන් ඉන්න මම.. ❤️
Reply

Xian_Shiru123

@thili_fernando ඒ බන් bl ලියලා සමාජෙට යහපතක් කරන නිසා වෙන්න බෑත
Reply

Xian_Shiru123

ඇත්තටමයි ෆෝන් එකෙනුයි මල් කඩන කපල් ගොඩක් මැද්දේ මන් විතරක් අපතයා වගේ තඩි බර්ගර් දෙකක් ගිලින ගමන් ඉන්නකොට දැනෙන හැගීම....
          
          ඒ අස්සෙ කොල්ලො ටිකක් පිටිපස්ස සීට් එක අල්ලන් එකෙක්ට ඔඩොක්කුවට වරෙන් බන් කියද්දි අනිකා පිස්සුද ඕයි මෙතන බෑ කියනවා ඇහුනම.......
          
          කමක් නෑ මට මගෙ බර්ගර් එක තියෙනවනේ......හුම්....
          
          මීට අගතියට පත් සිරූ..........

Ruu_0525

@Xian_Shiru123 මෙතන බැරි නම් කොතනද දන්නෑ නේත පුලුවන්.. හික්ස් 
Reply

thili_fernando

@Xian_Shiru123 Ai bn ubatama witharak owa ahenne penne matath pennapaaaaaaaaaaaan
Reply

lunar_panther

තනිකඩ අපිට කවි ගී ලියවුනා මදී අර කොල්ලා ඇයි දන්නෑ ඉඳගත්තෙ නැත්තෙ හිකිස් 
Reply