YOU_I_97

Happy New Year Everyone ❤

winterme05

@YOU_I_97 Happy new year akke. May your all wishes come true ❤️
Reply

RiviSB

@YOU_I_97 ඔයාටත් ❤️
Reply

Speakyourself84

@YOU_I_97  
          	  Happy new year author ♥️
Reply

YOU_I_97

Happy New Year Everyone ❤

winterme05

@YOU_I_97 Happy new year akke. May your all wishes come true ❤️
Reply

RiviSB

@YOU_I_97 ඔයාටත් ❤️
Reply

Speakyourself84

@YOU_I_97  
            Happy new year author ♥️
Reply

YOU_I_97

MaNeEsHaGeTHaNjaLi

@YOU_I_97 මෙ කතාව තව ගොඩක් තියනවද
Reply

YOU_I_97

@MaNeEsHaGeTHaNjaLi ටිකක් තියෙනවා
Reply

YOU_I_97

ළමයි නිවාඩුවක් තිබුනේ නැති නිසා මට චැප්ටර් එක සම්පූර්ණයෙන් ලියලා ඉවර කරගන්න බැරි වුනා. බාගෙට ලියලා තියෙන්නෙ. හෙටත් ගෙදර නෑ ඉතිං. ඒත් උපරිම උත්සහ කරනවා හෙට හෝ අනිද්දා ඊලඟ චැප්ටර් එක දෙන්න.. ඉවසීමෙන් බලා ඉන්නවට ගොඩක් ස්තූතියි  

MaNeEsHaGeTHaNjaLi

අනෙ කුක්ගෙ කතාව ඉවර කරන්නකො ලමයෝ ❤️

BTSRMV854

@YOU_I_97 කවදහරි දවසක ඉවර කරනකල් බලාන ඉන්නම්, මග නතර කරන්න නම් එපා plz
Reply

BTSRMV854

@YOU_I_97 කොච්චර කල් යයිද අනේ බෝලේ ඒක ඉක්මනට ඉවර කරන්නකො පැටියෝ 
Reply

MaNeEsHaGeTHaNjaLi

@YOU_I_97 හනේව් එහෙමද කමක් නෑ ඒත්. ඉවර කරනකන්ම බලන් ඉන්නො ඔන්න හොදෙ. අන්  මගින් නතර කරන්න එපා හොදේ 
Reply

White__Lilly

අපිට ආයෙ අලුත් කතාවක් නැද්ද අක්කේ ( හොටු පෙරන් ඉන්න Emoji එක ) 

White__Lilly

@White__Lilly හරි අක්කී...හැබැයි ඔයත් එක පාරම නැතිවෙලා නම් යන්නෙපා 
Reply

YOU_I_97

දැන් ගොඩක් කල් නිසා MMP ඉවර කරලා ඉන්න ඕනි
Reply

YOU_I_97

@White__Lilly MMP ඉවර වෙලා තමයි අලුත් එකක් දැම්මොත් දාන්නෙ
Reply