YOYO_METHA

අලුත් කතාව!
          	1st Chapter එක already updated!
          	කැමති නම් කියවලා බලන්න~
          	I just published "01 කොටස" of my story "මතක ලන්තෑරුම් | ONGOING |". https://www.wattpad.com/1479821782?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=YOYO_METHA

YOYO_METHA

තනිය හුරු මට මගේ ලෝකේ
          තනිය තනි නොකරන්න තිබුණා
          එදා ඔය ඇස් දිහා නොබලම
          බිම බලාගෙන යන්න තිබුණා
                                           ~ තීනු~
          
          කියන්නම ගිය වචන අමතක
          වුණත් මගෙ හදවතට දැනුණා
          නොදැනුණා වාගේම උන්නට
          සුදු කමිස උරහිසට රිදුණා
                                         ~ ශයේල්~
           #මතකලන්තෑරුම් #staytuned
          
          Any thoughts?
          

Ayi_Mi_Shyi

@YOYO_METHA කැමේලියා කොයි
Reply