ChocoViky

Hey dear!!
          පොඩි දෙයක් කියන්න ආවෙ.මේකයි අපෙ clouzki ඕතර්ගෙ නම ඔයාත් අරගෙන නිසා ඒක පොඩි ප්‍රශ්නයක් වෙලා.ඔයාට පුලුවන් ද නම වෙනස් කරන්න.මොකද එයා කලින් ඉදන් හිටපු බෙස්ට් ඕතර් කෙනෙක්.එයාගෙ අනන්‍යතාවය ඒකනෙ.දැන් ඔයත් එ නමම දාලා නිසා ඒක එයාට ප්‍රශ්නයක් වෙනවනෙ.අනික අපි වගේම ඕතර් clouzkiත් එ නමට ගොඩක් ආදරෙයි .පුලුවන් නම් ඔයාගෙ යූසර්නේම් එක වෙනස් කරන්න පුලුවන් ද dear.
          
          ☺️

YUMI__XX

@ChocoViky bari wei ane sorry 
Reply

Hasheeee

Hey bad girl.... මම ඇත්තටම ආවෙ රන්ඩුවක් කරන්න නෙවෙයි හොදින් කතා කරන්න. ඔයා දන්නො ඇතිනෙ clouzki ... ඒ අපේ බෙස්ට් ඕතර් කෙනෙක්... වට්පෑඩ් වලටම එකයි හිටියෙ. බට් ඔයා දැන් නම දාගත්ත නිසා එයාගෙ අනන්‍යතාවයට ගැටලුවක් ඇති වෙලා. කරුණාකර ඔයාට පුලුවන් ද ඔයාගෙ යූසර් නේම් එක වගේම ෆුල් නේම් එකත් වෙනස් කරගන්න. මොකද clouzki අක්ක එයාගෙ අනන්‍යතාවය නැති කරනවට අපි කැමති නෑ . කරුණාකර මේක තේරුම්ගනී කියල හිතනව