Yawa_K

හලෝ!!! 
          	
          	අවුරුද්දකට විතර වගේ පස්සේ... මාව මතක අය ඉන්නවද දන්නෙ නැහැ... ඒ වුණත් මන් නැති කාලේ මාව මතක් කරපු හැමෝටම මං හුඟක් ආදරෙයි කියලා යන්න ආවේ... දැන් inbox chats නැති වෙලානේද... අහෝ!!! 
          	
          	P.S. දැන්ම කතාවක් දෙන්න නෙවෙයි ආවේ... ඔයාලගේ කමෙන්ට්ස් කියවලා යන්නයි එක පාරටම මේ පැත්තේ ලොග්වෙලා යන්න ආවේ...

Yureeta

@Yawa_K Akka ... Ane mama oya Ava davase hitiye nane (⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
Reply

Hansiaroha

@Yawa_K ඔයාව අමතක වෙනවද සුද්දා ඒම❤️

yas_min_9501

පාඩං කර කර ඉද්දි හදිසියෙම ඔයාව මතක් උනා. දැන් inbox එකත් නෑනෙ. ඔයා දුන්න advise ටික ආයම ගිහින් කියවලා එන්න ඕන උනත්... 
          
          Miss you and i love you so much akko

Namgoogie

අක්කා ආයේ එන්නේ කවද්ද? ඉක්මනට එන්න

Yawa_K

@Namgoogie සනීපෙන් ඉන්නව කියල හිතනව ඔයාලා ❤
Reply

Namgoogie

@Yawa_K || ඔයා එහෙම අමතක කරන්න පුලුවන් ඕතර් කෙනෙක්ද...අනික wp එකේ මගේ කැමතිම පොත් ටිකේ අයිතිකාරයා මන් කොහොම අමතක කරන්නද
Reply

Yawa_K

@Namgoogie අනේ.... මන් වගේ ඔ්තර් කෙනෙක්ව මතකෙ තියාගෙන හිටියට හුඟක් ස්තූතියි!! ❤️
Reply