_vinu_
Bist du ein apfel???
@Yellowy_Apple
5
Works
1
Reading List
298
Followers
I'm back... සමාවෙන්න ඕනෙ අවුරුද්දක විතර විවේකෙට. දැන් ආවා කියලත් ලොකූවට අප්ඩේට් එකක්නන් දෙන්න වෙන්නෑ හලෝලා. මොකද හරි බිසී පීපල්ස්නෙ. ( ඔය බොරු මේ ළමයට හරිම කම්මැලී ) Type කරපු හෑල්ලක්නන් තියෙනවා පොඩි. වන්ෂොට් වගේ එකක්. කැමතිනන් ඒක දෙන්නන්. පස්සෙ වෙන කතාවක් බලමු.
Bist du ein apfel???
සිතින් විතරක් පෙම් කරන්නන් දුරින් හිද ඔබ දෙස බලන්නන් ආ ආ නම්කී කොමත
Hi sudda
දෙනව කිව්වේවා දුන්නැහ් . තරාඉ .
I'm back... සමාවෙන්න ඕනෙ අවුරුද්දක විතර විවේකෙට. දැන් ආවා කියලත් ලොකූවට අප්ඩේට් එකක්නන් දෙන්න වෙන්නෑ හලෝලා. මොකද හරි බිසී පීපල්ස්නෙ. ( ඔය බොරු මේ ළමයට හරිම කම්මැලී ) Type කරපු හෑල්ලක්නන් තියෙනවා පොඩි. වන්ෂොට් වගේ එකක්. කැමතිනන් ඒක දෙන්නන්. පස්සෙ වෙන කතාවක් බලමු.
Aaaaaaaaaaaaaa namki
කාලෙකින් කිරි අප්පුව දැක්කෙ
@U_MiShi ආ අම්කේඒඒඒඒ කෝමත. ඕලෙවල් කියලා මොකක්ද එකක් ලියලා ළඟදි ආවෙ මේ පැත්තෙ.
ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමුවූ.....
එක්සෑම් භීතිකාව හුම්. හිමිහිට එඩිට් කරලා දෙන්නන්. මේක මතක අයට කතාවෙ වෙච්ච දේවල් අමතක ඇති. කැමතිනන් විතරක් කියවන්න ආයි. https://www.wattpad.com/story/283442889
@Yellowy_Apple නෑ නෑ මතකයි මතකයි... ඔය භීතිකාව ලියනකම් විතරයි ළමයෝ... මාසයක් හරියට පාඩම් කරත් ඇති... ඔයාට පුළුවන් චූටියෝ.. O_O
මලී ආයිත් දාලා අයින් කලේ ඇයි කියල හිතන මම *ඔරවන් ඉන්න ඉමෝජිය
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: