Yesh_813

අද ඒ ඒන්ජල් අපි හැමෝවම දාලා යන්න ගිහින්..කවදාවත් එයත් එක්ක කතා කරල නැති උනත් එයා ගොඩක් හොද කෙනෙක්..අද ගොඩක් දුක හිතෙන දවසක්..රොශෙල් අක්කි ඔයාගෙ චූටි ඒන්ජල් එක්ක සතුටින් ඉන්න...Rest In Peace Akki..I miss you so much...❤❤

tharindhulakshitha

@Yesh_813 ane paw mokkd lede?@
Reply

Yesh_813

@tharindhulakshitha වට්පැඩ් එකේ ඕතර් කෙනෙක්..එයා ගොඩක් ලස්සන කතා ලිව්වා..ඒ වගේම ඒ කතාවලින් මෝටිවේට් වෙන්න දේවල් දුන්නා..වට්පැඩ් එකේ ගොඩක් අය එයාව දන්නෙ මැඩම් කියල..එයා ගොඩක් හොද කෙනෙක්..එයා කාලෙක ඉදන් අසනීප වෙලා හිටියෙ..එයා නැති වෙලා..ගොඩක් දුකයි ඇත්තටම..