Bronte_Astraea
Link to CommentCode of ConductWattpad Safety Portal
. , ̄ ̄ ̄ ヽ◜ ◝ ̷ ̄ ̄ ̄ ヽ ( ̄ ̄ , ̄ ̄ ) ヽ/ イ ♪ | ̥ ᵒ̴̷͈ ·̮ ᵒ̴̷͈ ̥ | 丶 _ ´ / ︶︶ l͟͟͞·l ︶︶ \ miss you eei
@Yoongi_can_choke_me
0
Works
0
Reading Lists
25
Followers
. , ̄ ̄ ̄ ヽ◜ ◝ ̷ ̄ ̄ ̄ ヽ ( ̄ ̄ , ̄ ̄ ) ヽ/ イ ♪ | ̥ ᵒ̴̷͈ ·̮ ᵒ̴̷͈ ̥ | 丶 _ ´ / ︶︶ l͟͟͞·l ︶︶ \ miss you eei
. ∧_∧ (。・ω・。)つ━☆・*。 ⊂/ / ・゜ しーJ °。+ * 。 .・゜ ゜。゚゚・。・゚゚。 ゚。 。゚ ゚・。・゚ mokd krnne eei
@Bronte_Astraea මං ඒත් facebook එකේ ගිහින් මින්සිට කේලම කියනවද නැද්ද කියලත් කල්පනා කරා මේ account එක මොකක්ද කියලා... මොකද උනේ? මං මේවාගෙ පැත්ත පලාතෙ හිටියෙ නෑ මේ ටිකේම
@Bronte_Astraea කරා.... ඒක පොඩ්ඩක් සවිස්තරාත්මක විස්තර සහිත කතාවක් ඇත්තම කිවුවොත්.... වැඩේ චොකා වෙන්න ගිහින් get your shit together bitch කියලා මටම කියාගෙන චොකාර් එකෙන් ගොඩ ආවා.... හරිම මහන්සී අනේ... හෙටත් මුලු දවසම බිසී... මහන්සි උනත් හිතට සැටිස් හැබැයි
@Yoongi_can_choke_me අනෙහ් මගෙ පිස්සු රෙම්ස් ❤️ අර වැඩේ හරිගියාද කියල අප්ඩේටුවක් දෙන්න ඈහ්
miss you boo ❤️ මේ අවුරුද්දෙවත් අසනීපවෙන්නැතුව ඉන්නෝන නැත්නම් දෙනව දෙකක් හර්ත happy new year booboo ❤️❤️❤️
@cHerRy_MinShi_ අපල තමා!! අම්මට මාර්තු 29 වෙනකම් මට ජනවාරි 14 වෙනකම්... අපල කියලානම් හොඳටම තේරෙනවා හෙහෙ.... කොයි උණ ආවත් කොළඹටනෙ මුලින්ම එන්නෙ... ඒ නිසා ඔයත් පරිස්සමින් ඉන්න... මේ පාරඔන නාඩගමක් නටන්න වෙයිද දන්නෑ.... මිස් යූ දුර ඈත රටක ඉන්න පෑනේ මිතුරීඊඊඊඉ
@cHerRy_MinShi_ අම්ම අසනීප වුණාද ඒයි. අම්මා ඉක්මනින් සනීප වුණොත් හොඳයි ❤️ ඔයත් අසනීප නොවී ඉන්න මිස් වුණු වැඩ හිමින් සැරේ අල්ලගන්න.. ඔයාට පුලුවන් අනේ මම දන්නවනෙ ❤️❤️ mmwh!!! පරිස්සමින් ඉන්න මේ දවස්වල ආයෙ උණක්ද කොහෙද යනවා. ඔක්කොටම කලින් කේන්දරේ බලවගන්න රෙස්සිකෝඕඕඕ!!!!! ඒරාස්ටක අපලද මන්දා මේ ළමයට
@cHerRy_MinShi_ ඔයාට කියන්න දෙසැම්බර් මුලක පටන් ගත්ත හොස්පිටල් යුද්දෙ ඉවර උනේ ජනවාරි පලවෙනිදත් හොස්පිටල් බඩගාලා.... මේ පාර අම්මාගෙ හොස්පුරල් ජවනිකාව... ඒකෙන් මිස් උන වැඩ තාමත් අල්ලගන්න බැරුව හිර වෙලා ඉන්නෙ මේ... Made in Colombo කියවන්නවත් වෙලාවක් හම්බුනේ නෑ... ඔයා විශ්වාස කරන එකක් නෑ පහුගිය මාසෙ මට උන දේවල්.... Happy new year සත්තලනේ.... I miss you too.... ඉස්සරහට වැඩ ටික ශේප් එකේ කරගන්න... Settle වෙනකම් ශේප් එකේ යන්
wanna hug youuu ❤ ඔයා හොඳින් ඉන්නවා නේදෝ~
@cHerRy_MinShi_ අනේ දෙයියනේ නොටිෆි එන්නෙම නෑනෙ අප්පහ්.... මං මේ ඔයා නැත්තෙ ඇයී කියලා හිතලා ඇවිත් බැලුවෙ... ඉස්සර තරම් ඇප් එක ඕපන් කෙරෙන්නෙත් නෑ දැන්.... මං හොඳින් පැටියෝ... එක්සෑම් ඉවරයි මන් හිතන්නෙ... ඒකනෙ මෙච්චර ඇක්ටිව්
En Pakkom Ponavala Thedamella Mooch’u Thalla (My heart skipped a beat while searching for my girl.) En Thalaiku Yeravilla Pera Kekta Thunna Villa (I went crazy and hesitated to approach her.) En Vekkam Thira Enna Thoonga Nenjam Thookathula (My shyness faded, but something kept pushing me.) Un Siripu Maara Villa Nala Parthu Mellam Thulla~ (Your smile remained, let’s enjoy the night together.) ah ptiyoo~ koomada~ miss u eei wahinwne hodtm eknisa exam kal giya anehhhh!!!!!!!!!
@cHerRy_MinShi_ lajja hithenawane ithim lassana wachana dakkamaaaa… man pissuwen wage aha aha htya sinduwak aneeee Wassa wassa kiyala baa mole gal wenna nodee wada tika karaganna one haridaaa itapasse ithin free ne
ඔබ යන්න ඉතින් පියඹා සදා දුක් ගින්න හිතේ සඟවා~ රත්තරනේ.. කෝමද ඒයි මට හොක් ගාලා ඔයාව මතක් වුණා ඒයි.. හොඳින් ඉන්නවා නේත.. හනේ උම්මෙකක් පා කල්ලා එව්වා අල්ලගන්න ප්වීස්ස්ස්ස්!!!!!!!!!!!!
@cHerRy_MinShi_ balanna puluwan wenna dawas 5kata withara kalin wish karannath hadala kohomath my blessings are with you kiyala dannawane kiyala kalin dawasema damma
@Yoongi_can_choke_me mmmmmwh!!!!!!! mma hithuw oya wish klla thiyey kiyala eei hanee~
නෙතු යාවී බැඳීලා සදා~ හීන ගාණේ රැයේහී පවා~ සඳ සේයා වතේහී මවා~ පිණී සීතේ දැනේවී කතා~
@cHerRy_MinShi_ මේලා... පෙම් මේලා විඳින්න විහින් ළං වෙලා පීරා... සිත පීරා හොයන්න හැඟුම් සිත් පුරා කැන්දාලා සිත සුව ආයේ පහදාලා සිනහව දෑසේ නිමවාලා සිතුවමක් ආදරේ
ආදරී කියන්න..... ඇයි මං ඔබෙ සුසුමේම දැවටෙන්න ආස.........!!!
@cHerRy_MinShi_ අපි දෙන්නම අර හොරු රැල පැත්තට වැටුනු ගිරවාගෙ ෆ්‍රෙන්ඩ් ගෑන්ග් එකේ වෙන්නැති ඒයි... (අනිත් පැත්තට වැටුනනම් මෙච්චර වල් වදින්නෙ නෑ හැබැයි)
@cHerRy_MinShi_ නෑ නෑ... එස්සෑම් අති බිහිසුනු බීසන කාලයක් නිමා කරලා මේ ටිකේ ටිකක් චිල්එකේ ඉන්නෙ
මට ඔයාව හුඟක් මතක් වෙනවා අනේ.. හොඳින් ඉන්නවා නේද.. කතාව ඉවරවුණා විතරයි ඔයාව මිස් වෙනවා.. මගෙ සඳකොමළි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@Yoongi_can_choke_me ආහ් තුනේ වර්ගමූලෙ මක්කටෙයි දැන් මෙයාට 1.73 ගණන් හදන්නෙ නම් ඕක ධාලා
@cHerRy_MinShi_ අනේ ආදරේ... මේ ටිකේ ඔයා ටිකක් බිසී ඇති කියලා හිතුවේ කතාව ඉවර උන එකත් එක්ක.... මං හොඳින් ඉන්නවා පනේ.... ඔයා හරි සෝක් අප්පහ්.... මිස් යූ already❤️
අද නම් හරිම බෑඩ් මූඩ් එකක් තියන දවසක්.. (ノへ ̄、) මට මේ ඔයාව මතක් වුණා හදිසියෙම (❁´◡`❁)
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: