Youeong_

ඔන්න ඔන්න අලුත් කතාවක් අරන් ආවෝ.... කලින්ම කියන්නම් මේක happy ending හරිද.....☺️

Dinara1978

Season of love dennkoooo :( <3

mathishaLakmindi

@Youeong_ isthuthii♥️.හැම සතියකම එක දවසක වගේ chapter එකක් දන්න බැරිද??
Reply

Youeong_

@Dinara1978 දුන්නා අනෙව් ☺️
Reply

SDBridalSaree

ඔයාගේ අලුත් කතාව කෝ අනේ... ඒක නවත්තලා මොකද... ඒක දෙන්නකෝ... "අවසන් සද" කතාව කියෙව්වා, දුකයි .. ඇයි අනේ පොඩි මැණිකේ මැරුනානේ... හාමු දරුවත් එක්ක තනි උනා...ඒත් කතාව ලස්සනයි... yizhan වෙන් කරන්න එපා අනේ.. දුකයි එතකොට... අලුත්කතාව දැන් ඕනා...

Youeong_

@SDBridalSaree Season of love නම් දුන්නා...ළමයෝ...
Reply