Demethys289

මන් ඊයේ ලේනසුවා කියවන්න ගත්තේ...මන් හිතුවෙ complete එකක් කියලා...එකදිගට කියවන් ඇවිත් 60 බැලුවට පස්සෙ තේරුනේ ongoing කියලා...හරිම ලස්සනයි අනේ කතාව❤️ ඉක්මනට updates දාන්න අක්කේ❤️

Yuki_Shine_00

@Demethys289 මේ මාසේ ආයම අප්ඩේට් කරන්න ගන්නවා ළමයෝ thanku කතාව එක්ක එකතු උනාට ❤️☺️
Reply

Yuki_Shine_00

හලෝ....
          
          December 23 න් පස්සේ මම ආයම එනවා
          
          

HeshiFernando8

@Yuki_Shine_00 එහෙනම් කමන්නෑ ඉතින්
            
            
            
            
            ก็็็็็็็็็็็็ʕ•͡ᴥ•ก็็็็็็็็็
Reply

Yuki_Shine_00

@HeshiFernando8 exam anew 0_0
            nodaruwata camawenna 
Reply

HeshiFernando8

@Yuki_Shine_00 තව මාසයක් ඉන්නෝනිද අප්පා(˚ ˃̣̣̥⌓˂̣̣̥ ) ‧º
Reply

Yuki_Shine_00

කාලෙකින් ඔන්න zhan ge ගෙ උපන් දිනේ වෙනුවෙන් කොටසක් ගෙනාවා.
          
          මෙහෙමයි ඔයා කතාව ආය එක දිගට දාද්දි කියවන්න ඉන්නවනම් මෙන්න මේ අප්ඩේට් එක නොදැක්කා වගේ යන්න ලස්සන ලමයෝ...මොකද මම කතාව සම්පුර්න කරන් ඔයාලට අරන් එන්න තව ටික දවසක් යාවි. ඉතින් එතකන් මේ අප්ඩේට් එක තමා අන්තිම එක 
          I just published "Chapter 60" of my story "Beyond the Destiny ". https://www.wattpad.com/1481659119?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Yuki_Shine_00

chathu_85

❤️❤️
Reply

Yuki_Shine_00

Beyond the Destiny කියවන අය ඉන්නවදෝ....
          
          ඔයාලගෙන් මං මේ පොඩි දෙයක් අහන්න ආවේ අපෙ චංගාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් අද කතාවෙන් එක අප්ඩේට් එකක් ගේන්නද? හැබැයි එකයි සුදුලා ඊට පස්සෙ ආය මං එන්නෙ සම්පුර්නයෙන්ම කතාව ලියලා ඉවර කරගෙන 
          
          නැත්තන් ඉතින් මෙහෙම්ම ඉදලා ඔක්කොම ලියලා ඉවර කරගෙනම මම ආය කතාව අරන් එන්නද? හැබැයි ඒකට නම් තව පොඩි දවසක් ඉවසන්න වෙයි හොදේ
          
          

Divyashenu

@Yuki_Shine_00 එකක් බලල හිත අවුස්ස ගන්නවට වඩා ඔක්කොම එකට දෙන එක හොදයි 
Reply

HeshiFernando8

@Yuki_Shine_00 අද එකක් දෙන්න ඉතින්Ϟ(๑⚈ ․̫ ⚈๑)⋆
Reply

Yuki_Shine_00

අනිවාර්යයෙන්ම කියවලා බලන්න මගෑරුනොත් අපරාදේ, ඒ තරමටම මේක වෙනම රහක්
          https://www.wattpad.com/story/281029235

Yuki_Shine_00

@Sevwandifernando ලැප් එක කැඩිලා අනේ හදා ගත්ත ගමන් කතාව දෙන්නම් 
Reply

Sevwandifernando

@Yuki_Shine_00 ඔයා කියනව නම්... 
            කෝ කතාව...
Reply

Anjana_085

@Yuki_Shine_00 තැන්ක්‍යූ ගොඩාක්❤️❤️
Reply