Zara_Davies
මගෙ dark soul එක 5k වෙලා.. මට සතුටුයි හනේ.. ❤️
@Zara_Davies
2
Works
2
Reading Lists
66
Followers
මගෙ dark soul එක 5k වෙලා.. මට සතුටුයි හනේ.. ❤️
මගෙ dark soul එක 5k වෙලා.. මට සතුටුයි හනේ.. ❤️
කාලෙකට කලින් අන්පබ් කරපු අද අයෙම රිපබ් කරපු අත තියන් ඉන්න බැරිවට ටයිප් කරපු සිහින මවන්නැති ඔයා කියෝලා තියෙනවා දැක්කම!! ඒක හෙන ආඩම්බරයක් මික්ස් වුනු සතුටක්..❤️ ස්තූතියි හප්පා..!!❤️*crying bcz of happiness*
@Celeste_Lilou හනේ... ෆ්රී ටයිම් එකක අහම්බෙන් දැකල කියෙව්වේ.. ලස්සනයි කතාව.. මම මේ ටිකේ හරියට නිදාගන්නවත් වෙලාවක් නැතුව ඉන්නෙ.. ඒ අතරෙ හම්බවෙන ටයිම් එකේ කියවන්නම්.. ❤️
ඇයි මෙහෙම කතාවක් ලියන්න හිතුනෙ.
@malsharanasinghe anee.. එහෙම හිතන්න එපා.. bad vibe එකේ දේවල් හිතන්නෙ නැතුව ඉන්න.. be strong යාලුවේ.. ❤️
@malsharanasinghe ඇත්ත කතාවෙදි ආරු ගොඩක් හොදින් ආශි එක්ක සතුටින් ජීවත් වෙනවා . ඔයාගේ රසිකත්වයට ගොඩක් ස්තූතියි ..ආශියි , ආරුයි ඔයාලා හැමෝගෙම මේ ආදරේට නිහතමානීව ස්තූති කෙරුවා . ඔයාගේ ස්ට්රෙස් මූඩ් එක ෆික්ස් කරගන්න ලස්සන ලමයෝ කතාවේ අවසානේ සෑඩ් උනාට ඇත්ත කතාව හරිම ආදරණිය විදියට ගලාගෙන යනවා . සතුටින් පරිස්සමින් ඉන්න .❤️
COLD HEARTS 10k views ඇවිත්.. I'm soo happyyyy..
Thank you mava follow karata ❤️
Thank you for voting my book dear♥️♥️♥️
Dark Soul Special details episode එකකුත් දැම්මා.. ඒකත් බලන්න ලමයි.. ❤️
Dark Soul last episode එක ගෙනාවා ලමයි..
25 episode එක අරන් මම ආවා.. අද ආශි වෙනුවෙන් වචනයක් කියන්න හැමෝම..
Hee heee.. DARK SOUL 3k views ඇවිත්.. මට සතුටුයී.. ⚡
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: