ZinanAsami39

Sorry guys ....
          	
          	i have unpublish all of my stories ...
          	
          	Sorry for that....
          	
          	

KaushiKaushi0

@ZinanAsami39 apit ktha kiywnna vidihk ndda ane ethkot mn oyge kthwk kiyan gmn hitiye kots 5i kiywnna puluwn une 
Reply

ZinanAsami39

Onhold කරපු කතා වලින් එකක් ඉල්ලන්න...ආයෙත් දෙනව

SaluZhanyi

@ZinanAsami39 love of the alpha king dennako ❤️❤️❤️
Reply

ZinanAsami39

මාව මතක කවුරුත් නැත්දෝ

Nim1015

@ZinanAsami39 mathakaiiiii....❤️
Reply

Vihari43YZ

@ZinanAsami39 මතකායි❤️
Reply

ZinanAsami39

අත් හරින්නට නුඹේ අත මා නොසිතුවත් ඒ දිනයෙදී...
          නුඹගෙ වාගෙම මගෙත් ඉරණම සැගවුනා කදු මුදුනෙදී...
          එකට එක් වී දුන් පොරොන්දුව රකින්නට මට බැරි වුනී...
          නමුත් නුඹ හට තනිව යන්නට හෝ තියා අත් හැරියෙමී...
          
          මා නිසා නුඹ වින්ද අපමණ දුක් කන්ද නම් නිම් නැතී...
          බොහෝ අය මෙන් නුඹත් මා හා වෛරයෙන් වෙනවා ඇතී...
          නුඹේ පරපුර අත් හරින්නට මා නිසා තව වෙන්නැතී...
          සමා දෙන් මට යන්න යන්නම් තවත් හැඩුවා ඔය ඇතී...
          
          
                                          To Lan Zhan From His 
                                                    Wei Ying

A_xian_

@ZinanAsami39 එහෙම නැනේ්..අනේ..!!!!
Reply

sanuri_sithumika2

@ZinanAsami39 පව් වෙයි..  ඇයි එහෙම උනේ කියල මට හැම තිස්සෙම හිතෙනෝ. හරිම ලස්සනයි
Reply