lilgattino

Discover the enchanting tale of "Dragon's Heart, Fox's Spirit (WangXian)," a captivating fan fiction on Wattpad. Immerse yourself in a world where the extraordinary love between Lan Wangji and Wei Wuxian unfolds. Witness the collision of two contrasting realms-the mischievous nine-tailed fox prince and the noble white dragon.
          
          At first glance, their differences seem insurmountable, with darkness and light poised at opposite ends. But as their destinies intertwine, skepticism gives way to a profound connection. The prince uncovers hidden kindness, while the dragon discovers a sense of adventure. Together, they embark on a journey of self-discovery and the unification of their realms.
          
          "Dragon's Heart, Fox's Spirit" showcases the power of love, proving that it transcends boundaries and can harmonize even the most disparate elements. This heartwarming tale serves as a beacon of hope, reminding us all that unity and understanding can emerge from the blending of darkness and light.
          
          Join the epic adventure on Wattpad and be transported to a world where love knows no limits. Don't miss out on this mesmerizing tale of Lan Wangji and Wei Wuxian's extraordinary bond. #WangXian
          https://www.wattpad.com/story/304132087?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=lilgattino&wp_originator=9jzuwf44MP9BRF9maDtja16gIr6aky4urQLP8biPKkn8uZOCbyWuCNF%2BBi%2BnwDtl2bqmMQE9MZMuOoi7APWC6dptoMvGBfZY9YBr%2BjohemC198pq3GeSiXlX5TjJyAo7

Zuibian

Zuibian

Hi!
          
          Thank U මාව ෆලෝ කරන හැමෝටම! Followers 200ක්!!!!!!
          
          
          
          (( හෙට වෙද්දී මේ ගාන අඩු වෙන්නත් පුළුවන්. ))
          
          
          මං Zubian 

Zuibian

Zuibian

"1438" යි STB එකෙයි update එක ගානේ දැම්මා. ආයෙත් update එකක් පුළුවන් වුණොත් දෙන්න බලන්නම්. බැරි වෙලාවත් දෙන්න බැරි වුණොත් සමාවෙන්න. 
          
          https://www.wattpad.com/1275137814?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Zuibian&wp_originator=iUe54U8bPnl8JCquwoR1O%2FM7t%2FHdAKG2Tzp0yg9%2Fr82bcYPud6nrtxfeAv67eXB%2FdAoeWnTkPIZtRJHpn8mpRKknR%2Fyrzo98tuoKNuMVPRal4ISBQS9D5t2Ca8wRPa0c
          
          
          
          
          මං Zuibian 

Zuibian

හායි කස්ටිය!!!
          
          කාලෙකින් තැඹිලි පාට ඇප් එක පැත්තේ රවුමක් ආවා. ( ඇත්තටම මං කතා කියවලා යන්න නම් ආවා ඉතින්... අතින් කට වහගත්ත ඉමෝජිය....)
          
          මං හෙට වෙද්දී "1438" update එකක් දෙන්න බලන්නම්.....
          
          
          
          මේ ටිකේ විතරයි මෙහෙම හරි update දෙන්න වෙන්නේ. ආයේ එක්සෑම්වලට ගිහාම බෑනේ... 
          
          
          
          එහෙනම් මම යනවා.....
          හැමෝම හොඳින්, සතුටින් ඉන්න..
          
          
          මං Zuibian 

Zuibian

දැන් ටිකකට කලින් දැන ගත්තේ. මියුරු අක්කා අපෙන් ඈත් වෙලා ගිහින් කියලා. ඇත්තටම විශ්වාස කරන්න අමාරු දෙයක් ඒක. මං එයාගේ කන්ඩිශන් එක දැනන් හිටියේ නැහැ. ඒ ගැන පසුතැවීමක් තියෙනවා. ලස්සන අදහස් ලස්සනට ලියපු කෙනෙක් වෙච්චි එයා විසිවෙනිද අපෙන් ඈතට ගිහිල්ලා. 
          
          අක්කා Rest In Peace!!! ආදරෙයි ගොඩක්.

ZinanAsami39

@Zuibian කවුද ඒ? වට්පෑඩ් නම මොකක්ද එයාගෙ..අනේ ඉන්න තැනක හොදින් ඉන්න අක්කියො rest in peace 
Reply

thvpramu2002

@Zuibian ❤️ akka hoda tnaka athi dr
Reply