shwe_min

හායීඊඊඊඊඊ මාව මතකදෝඕඕ

_BangtanIsh_

@shwe_min ඕහ් :) ඔයා මොකක්හරි වට්පෑඩ් ග්රූප් එකක හිටියා වගේ මට මතකයි. මම ඔයාව සේව් කරත් මැසේජ් එකක් දාන්න බැරි උනාද කොහෙද...
Reply

shwe_min

@_BangtanIsh_ නෑ නෑ personality අඳුරන්නෙ නම් නෑ. ඔයා මාව ෆලෝ කරලා තිබුණා මතකයි. මන් මේ අවුරුදු එකහමාරක ලොකු බ්‍රේක් එකකට පස්සෙ තමයි ආයෙ wattpad එකට ආවෙ. ඉතින් මන් මේ හැමෝටම මාව මතක් කරගෙන යනවා :)
Reply

_BangtanIsh_

@shwe_min ලොකු මතකයක් නන් නෑ... එහෙම එකක් උනා වගේ පොඩ්ඩක් මතකයි! යූස'නේම් එක වෙනස් කරන්න කොච්චර හිතුනත් අවුරුදු ගානක් තිබ්බ එක හින්ද බෑ වගේ එකක් තියෙනවා :-) අපි ප'සනලි අදුරන්නෙ නෑ නේද..?
Reply