Dark__Psycho_06

බෙන්ජි මල්ලි ....මගෙ පලිහ දැක්කද 
          
          උබ එදා සවලක් ඔන කියලා ...ගත්ත ගත්තමයි දුන්නෑ තාම 

_BenTennyson_00

@Captain___America_  මම ඒක කෙවින්ට දුන්නා එයා ඒක කාර් එකේ අඩේට තියන්න තියාගත්තා
Reply

_BenTennyson_00

@Captain___America_  අා අර තහඩු කෑල්ලද 
Reply

Kevin_Levin_00

කොහොමද බෙන්ජියෝ

_BenTennyson_00

@Kevin_Levin_00 මායි ජූලියි නං අද ෆන් එකක් ගන්න යන්නෙ 
            ඔයාට පුළුවන් නේද අපි එනකන් ශෙප්ව බලාගන්න 
            ඔය බල්ලා මහ වාතයක්
Reply

_BenTennyson_00

@Kevin_Levin_00  ඔව්වා ඔහොම තමයි කොල්ලො  
Reply

Kevin_Levin_00

@_BenTennyson_00 ඔව් එයා තාමත් ඔරොප්පුවෙන්
            එයාගේ අර විකාර මන්තර පොත නැති වුනේ මං නිසාලු
Reply

Kimvero01

ටෙන්සන් ටෙන්සන් බෙන් බෙන් ටෙන්සන් බෙන් බෙන් ටෙන්සන් ටෙන්සන් ටෙන්සන් බෙන් බෙන්...
          
          
          
          
          
          
          වචනත් ටැපලෙනවා තා ටිකෙන්. මොකෝ වෙන්නෙ ඉතින්?

Kimvero01

@_BenTennyson_00 ටෙන්සන් ටෙන්සන් ටෙන්සන්...+
Reply

Kimvero01

@_BenTennyson_00 ඒකට අපිට ඉන්න කෙල්ලො. ඒකිට මට වඩා පැපරාසි රස්සාවනෙ ලොකු
Reply

_BenTennyson_00

@__SPIDER_MAN__  අනිත් එක මගෙ නම බෙන් ටෙනිසන් 
            ටෙන්සන් නෙමෙයි!
Reply

KimTaenu7

හලූ බෙන් තෙන් උයා මදෙ කස් එක අලේව්

_BenTennyson_00

@Taenilu7  මේ ළමයෝ මට වැඩ තියෙනවා ළමයි නලවන්න බෑ
Reply

_BenTennyson_00

@Taenilu7  පොඩි එකානම් දැන් වාතයක් වීගෙනයි එන්නෙ
Reply

_BenTennyson_00

@Taenilu7  බූතස්ව දෙන්න බෑ ළමයො බූතස් ඉන්නෙ බල ඔරලෝසුවෙ
Reply