_Calypzo_

දෙනවැයි කිව්ව නන්ෆික් එක ඔන්න...තාම අප්කමින්ග්...චුට්ට දවසක් යයි...එඩිට් කරන්න තියේ ටිකක්....
          	
          	https://www.wattpad.com/1510217698?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_Calypzo_
          	
          	Stay tuned!
          	 #Calypzo
          	©2025

_Calypzo_

දෙනවැයි කිව්ව නන්ෆික් එක ඔන්න...තාම අප්කමින්ග්...චුට්ට දවසක් යයි...එඩිට් කරන්න තියේ ටිකක්....
          
          https://www.wattpad.com/1510217698?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_Calypzo_
          
          Stay tuned!
           #Calypzo
          ©2025

_Calypzo_

කාලෙකින් අනවුන්ස් එකක් දැම්මේ නැති නිසා දාන්නේ අයියෝ..!!!  
          
          මේ ඒලෙවල් කල් ගිය කේස් එකත් එක්ක මට ටිකක් කතා ටික ලියාගන්න අමාරු වෙලා තියෙනෝ දරුවනේ... (වි.කොට හෙණ ගහපි) 06වෙනිදා ඉවර වෙන්න තිබ්බ විභාගේ 27 හා 30 දක්වා කල් ගියා (එක්සෑම් ලියන්න කලින් කැම්පස්  සෙකන්ඩ් කටෝෆ් ඇවිල්ලා බෝට්ටුවකුත් එන ලයින් එකක් තියෙන්නේ)...ඉතින් මගේ ප්ලෑන්ස් සියල්ල චකබ්ලාස්ට් වෙලා කළු ගගේ ගහන් ගියා (Smile in pain...මට බෑ ඩැඩී මට බෑ...)
          
          මගේ ළඟ අයිඩියාස් 3ක් දැනට ඩ්‍රාෆ්ට් වෙලා තියෙනවා...පොඩි විස්තරයක් දාන්නම්...
          
          1. හැමෝම ඉල්ලපු Taekook fanfiction එක...
          2. ත්‍රීසම් ෆෑන්ෆික් එකක්...(ඒක Yoonmin × girl)
          3. නන්ෆික් එකක්...
          
          ඒවගේම ඉවර නොකරපු කතා බර ගානකුත් තියේ නේ...
          
          හපොයි 2025 වෙනකන්ම ඉන්න වෙනවනේ...(බලාපල්ලා මගේ මූණේ හැටි...රෙද්ද)
          
          ඒ කෙසේ වෙතත්...මගේ පරණ අජූත කතා (මටම කියවලා වමනේ යන්න එනවා වෙලාවකට) කියෝලා වෝට් දාන කමෙන්ට් දාන ෆලෝ දාන ඔය හැමෝටම තැන්ක් යූ ආ...
          
          හැමෝම අහනවා The triam එක ලියන්නේ නැද්ද කියලා...අනේ ලියනවා ලියනවා...ප්ලොට් එකත් හදලා තියෙන්නේ...කොහෙද මෙලෝ රෙද්දක් කරන්න විදිහක් නෑනේ මේ මඟුල ඉවර වෙනකන් (බයෝ අනාගෙන නාගෙන හත් පොලේ ගාගෙන ඉන්න ඕතර්)
          
          ස්මට්ශොට් එකත් හිමීට දෙන්නම්...හිමීට...ගොළුබෙල්ලෙක් වගේ...අඩුම තරමේ ඒකේ කතා 100ක්වත් ලිව්වොත් තමා මම පොත ඉවර කරන්නේ...(You unholy readers...උබත් වල් මමත් වල් අපි ඔක්කොම වල්මල්)
          
          මං ඉක්කන්ට එන්නම්...
          ඔයාලගේ අදහස් උදහස් යෝජනා චෝදනා පහළින් දාගෙන යන්න...සෑම යෝජනාවක්ම ලියන්න මම සූදානම්...
          
          ඕං එහෙනම් අපි ගියා ඈ...
          
           #Calypzo
          ©2024

_Calypzo_

@JeonKaveemin Eh Eh ආදරෙයි...❤️
Reply

JeonKaveemin

@_Calypzo_  මම කැළෑ මලක් හුම්...
Reply