__Kim_Thinu7____
Link to CommentCode of ConductWattpad Safety Portal
Hii මම ඔයාලගෙ auother cherry:) අනේ account එක ආයෙම අයින් උනා දැන් මට account එකට log වෙන්න බැහැ..අලුත් කතා දෙකක් අප්ඩේට් කලා විතරයි account එකට මොකද්ද උනේ කියලා මට තවම හිතාගන්න බැහැ..අනේ කමෙන්ට් එකකුත් ඇවිත් තිබුනා මගින් හැරෙන්නෙ නෑ නේද කියලත්;(...එයාට කියන්නේ මට එහෙම උනා..හේතුවක් මටත් හිතාගන්න බැහැ..කැමති අය මේ account එක මතක තියාගන්න.. මම පුලුවන් විදියට අර කතා ටික අප්ඩේට් කරන්න බලන්නම්...සමහරවිට පුලුවන් වෙයි ගොඩක් දුර ගිහින් නැති නිසා. ආයෙමත් මට සමාවෙන්න.... Account එකට මොකද උනේ කියලා හිතාගන්න බැරැව මට බාගෙට ඇඩිලා ඉන්නේ:)