මේක කියවද්දි ඇයි දන්නේ නෑ හැම වෙලේම මගේ ඔලුවේ barbie princessලා දොළොස් දෙනනෙක් ඉන්න කතාවක ගියපු background music එක් නිකන්ම ඇහෙන්න ගන්නවා ඒකත් එකක් මේක කියවද්දි අනේ මන්දා හරීම ලස්සන හැඟීමක් එන්නේ. කතාව හරීම ලස්සනයි, තව කතාවක් බලාපොරොත්තුවෙනවා හොඳේ ලස්සන ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️