Zoe_Vantae

2024 ත‍් ඉවර වෙන්න ළඟයි අක්කව ගොඩක් මතක් වෙනව
          මෙක එහෙම පාළුවට යන්න දෙන්න ඕන message Board එකක් නෙවෙයි කොහෙත්ම 

KimYoo_0

නෑ කියලා දැන දැනත් ආයෙමත් ඇවිත්ද කියලා හොයලා බලන්න ආවා.. 

KimYoo_0

@Jinnies_dil හ්ම්...ලස්සන කතාවක ලස්සන මතකයක් එයා දීලා ගියා.. ආයෙ එන්නෙ නැති වෙයි වගේ
Reply

Jinnies_dil

@KimYoo_0 එයාව මතක් වෙනවා නේද..
Reply

Jinnies_dil

කෙනෙක් මට කිව්වා ඔයා ආයෙත් වට්පෑඩ් එන්නෙ නෑ කියලා.. ඒත් හිතේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා තාමත්.. ඇයි කියන්නැතුවම ගියේ.. ❤️

EwanaJackson

අක්කියෝ ඔයා කෝ.. ඔයා හොදින් ඉන්නවාද අක්කේ.. ඔයාට විභාගයක්ද මොකක් හරී.. 

lotus_poem

@KimYoo_0 අනේ ඒ උනාට අන්තිමටම update දීල තියෙන්නෙ 2020 may 31 නේ...auther wattpad අතඇරල වගේ නේද 
Reply