_Jaani_Nm_

හායි මගේ ආදරණීය යාලුවනේ...
          	
          	ගොඩ කාලෙකින් මන් ආවා...
          	අද මන් ඔයාලට පොඩි බඩුවක් අරගෙන ආවා..
          	
          	https://www.wattpad.com/1498653614?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_Jaani_Nm_
          	
          	මේක shortstory එකක්..කට්ටිය කියවන්න..කියවලා ශෙයා පාරක් දෙම්න...ලයික් කරම්න කමෙන්ට එකකුත් දාගෙන යම්න ඉතින්..එතකොට නෙහ් මේ ඕතරීට මොරාල් එකක් එන්නේ...
          	
          	අනික ඔයාලා දෙන මේ පොඩි ග්‍රැටිටියුඩ් එකෙන් තමයි හැමදෙයක්ම තීරණය වෙන්නේ...
          	
          	ඒනම් එක episode එකක් විතරක් තියෙන මේ short story එක කියවන්න කියල ආදරෙන් ඉල්ලනවා ..
          	
          	
          	මීට 
          	chukki
          	
          	
          	(අද දවසම එහාට මෙහාට වෙවී ඕක ලියුවේ අනේ...කියවල කමෙන්ට් එකක් දාම්න..මොකද අද ඕතරීගේ bday එක..ඒකට මටම දෙන තෑග්ග විදියට මේක ලියුවේ...ඕතරී දැන් ලොකු ළමයෙක්...ම්හ්ක්...)
          	

Hazel_Aevia

@_Jaani_Nm_ හැපි බර්ත්ඩේ ඩියර්❤️
Reply

Hazel_Aevia

අනේ... ඒයි අර කතාවෙ අච්චරද?ඉඳුවර හිටපු එකේ
          
          (කැඩුන හාර්ට් ඉමෝජි එක)

Hazel_Aevia

@_Jaani_Nm_ අනේ ප්වීස් ඒයි දෙන්නකො.. පපුවත් රිදෙනව දෙයියනෙ!!! දෙන්නකෝ
Reply

_Jaani_Nm_

@Wang_Kavi මන් එච්චරයි කියල හිතාන තමයි ලියුවේ...තම ඕනෙ නම් එක එපියක් වගේ දන්නත..
            
            ඔයාලගේ ඉල්ලීම මත ඉදුවරගේ පෝ එක දාන්නම් ඕනෙ නම්..
Reply

_Jaani_Nm_

හායි මගේ ආදරණීය යාලුවනේ...
          
          ගොඩ කාලෙකින් මන් ආවා...
          අද මන් ඔයාලට පොඩි බඩුවක් අරගෙන ආවා..
          
          https://www.wattpad.com/1498653614?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_Jaani_Nm_
          
          මේක shortstory එකක්..කට්ටිය කියවන්න..කියවලා ශෙයා පාරක් දෙම්න...ලයික් කරම්න කමෙන්ට එකකුත් දාගෙන යම්න ඉතින්..එතකොට නෙහ් මේ ඕතරීට මොරාල් එකක් එන්නේ...
          
          අනික ඔයාලා දෙන මේ පොඩි ග්‍රැටිටියුඩ් එකෙන් තමයි හැමදෙයක්ම තීරණය වෙන්නේ...
          
          ඒනම් එක episode එකක් විතරක් තියෙන මේ short story එක කියවන්න කියල ආදරෙන් ඉල්ලනවා ..
          
          
          මීට 
          chukki
          
          
          (අද දවසම එහාට මෙහාට වෙවී ඕක ලියුවේ අනේ...කියවල කමෙන්ට් එකක් දාම්න..මොකද අද ඕතරීගේ bday එක..ඒකට මටම දෙන තෑග්ග විදියට මේක ලියුවේ...ඕතරී දැන් ලොකු ළමයෙක්...ම්හ්ක්...)
          

Hazel_Aevia

@_Jaani_Nm_ හැපි බර්ත්ඩේ ඩියර්❤️
Reply

_Jaani_Nm_

සොරි ළමයිනේ කතාව අන්පබ්ලිශ් කළා...මේ තත්ත්වේ පොඩ්ඩක් සාමකාමි වුණහම අපි බලමු...දැනට බායි..බුදු සරණයි...පරිස්සමින් ඉන්න...මාත් එක්ක ඉදපු අයට ගොඩක් තෑන්ක්ස් සහ මාව අමතක කරන්න එපා..