_KIASA_

අමාරු කාල හැමෝගෙම ජීවිත වලට එනවා..
          	එහෙම නේද..?
          	ගෙවිලා ගිය පහු ගිය කාලෙම,
          	මටත් අන්න ඒ වගේ කාලයක්..
          	
          	මොන තරම් උවමනා වුණත් 
          	මට බැරි වුණා මං ආසම දේවල් 
          	මගේ ලඟින් තියාගන්න..
          	මට ඕන විදියට හසුරවන්න..
          	හරියට හැමදේම කොහේදෝ කාගෙදෝ පාලනයකට නතු වෙලා වගේ..
          	
          	ගෙවිලා ගිය කාලෙට වඩා මේ ගෙවෙන කාලෙදි මං හිතනවා මං හොඳින් කියලා..
          	
          	කාලයක් ගියා.. ඒක ඇත්ත.
          	ඒත් මං හිතනවා ඔයාලට මාව අමතක නැතුව ඇති කියලා..
          	
          	අමතක වුණත් තරහ නම් නෑ.. 
          	ඒත් මට තියෙනවා පුංචිම පුංචි බලාපොරොත්තුවක්,
          	ඔයාලට මතක ඇති කියලා.. ❤️
          	 #afterlongtime #sry #luv
          	
          	කියාසා 

_KIASA_

අමාරු කාල හැමෝගෙම ජීවිත වලට එනවා..
          එහෙම නේද..?
          ගෙවිලා ගිය පහු ගිය කාලෙම,
          මටත් අන්න ඒ වගේ කාලයක්..
          
          මොන තරම් උවමනා වුණත් 
          මට බැරි වුණා මං ආසම දේවල් 
          මගේ ලඟින් තියාගන්න..
          මට ඕන විදියට හසුරවන්න..
          හරියට හැමදේම කොහේදෝ කාගෙදෝ පාලනයකට නතු වෙලා වගේ..
          
          ගෙවිලා ගිය කාලෙට වඩා මේ ගෙවෙන කාලෙදි මං හිතනවා මං හොඳින් කියලා..
          
          කාලයක් ගියා.. ඒක ඇත්ත.
          ඒත් මං හිතනවා ඔයාලට මාව අමතක නැතුව ඇති කියලා..
          
          අමතක වුණත් තරහ නම් නෑ.. 
          ඒත් මට තියෙනවා පුංචිම පුංචි බලාපොරොත්තුවක්,
          ඔයාලට මතක ඇති කියලා.. ❤️
           #afterlongtime #sry #luv
          
          කියාසා 

_KIASA_

" ඔහු සොයන ඔහුව ඔහුට හමු වේවිද.. "
          
          හී..  ( මෝඩ හිනාවක් )
          
          ඒක නිකම් පස්නයක්..
          
          මගේ ආදරණීය චිංගුලාට දෙයක් කියන්න ආවේ.. ඔන්න මං තා අලුත් කතාවක් පටන් ගත්තා. පුලුවන් හැමෝම කියවල බලන්න.. හාද.. 
          
          අද ඉතින් එයාගෙ විශේෂ දවස නිසා  (එයා කිව්වෙ අරයා හොදේ.. ජන්ග්කුක් ජොන් ) මට ඕන වුණා ඔයාලටත් තෑග්ගක් දෙන්න. ඔයාලා කැමති වෙයි කියල හිතනවා..
          
          ආදරෙයි.. ❤️
          https://www.wattpad.com/story/320709706

_KIASA_

To this sky that has no end sight,
          To the moon in the sky,
          For the stars that make the sky beautiful ,
          To the blue sea,
          To the gentle breeze thet blows around the world,
          To the spring that brings beauty,
          To the autumn that adds color to the world,
          To the cool winter,
          
          What in this world can't match u..
          
          But u know..?
          
          You ara the angel who make it all beautiful~
          
          So
          
          MY ANGEL...
          
             .. ❤️
           ️
          생일 축하해요 정국아..  
          
          Happy JK Day My lovely Readers.. ❤
           #to_jungkook #to_jk

_KIASA_

" නාදුනන ඇයගේ ජීවිතයේ අවසානයක් නොවූ නික්මීමක ආරම්භය  "
          
          නොහිතපු විදියෙ පුදුමයක්..
          ඇදහිය නොහැකි ආරම්භයක්..
          බලාපොරොත්තු නොවුණ තිළිණයක්..
          මෙතැන් පටන් මගබලන පැමිණීමක්.. ❤️
          
          පුංචි ඕතර් කෙනෙක්..
          හරිම ලස්සන, වෙනස් විදියෙ කතාවක් වෙයි මේක අනිවාරෙන්ම..
          ඔයාලගෙන් ඉල්ලනව මං ගිහින් කියවල බලන්න කියලා..❤️
          https://www.wattpad.com/story/315848349

O_lee1

@_KIASA_ කුමාවෝ ... ඔයා නිසයි මේ හැමදේම...❤
Reply

_KIASA_

@_KIASA_ පැටියෝ හොදින් ඉන්නව මං. සෑහෙන බිසී වෙලා ඉදලා දැන් නම් පොඩ්ඩක් නිදහස්.. කොහොමද පැටියෝ ඔයාට.. ❤️
Reply

dhananjana

@_KIASA_ අනේ අක්කා හුඟ කාලෙකින්.කෝමද ඉතිං?
Reply

_KIASA_

To My Angels..,
          Thank you for your music
          Thanks for your advice
          Thank you for your humility
          Thank you for being a strength to me
          Thanks for not leaving me alone
          Thank you for everything you have done
          
          Thank you for enduring difficult times
          I ask you to stay stronger in the future.
          I am as close to you as I was then, today, tomorrow, and forever..
          
          Borahae ❤️
          BTS & ARMY FOREVER ❤️
           #to_bts #To_BTS #9_Years_With_BTS #To_Angels  #Yet_To_Come

_KIASA_

බලාපොරොත්තු රොත්තක් පොදි බැදගෙන ඔයා පියාඹලා ගියේ අපි හැමෝම සතුටු කරන්න හිතාගෙන බව දන්නවා..
          
          නොහිතපු විදියට ඔයා අසනීප වුණාම., ඔයාට ඕන වෙන්න ඇති ඔයා ඕනවටත් වඩා ශක්තිමත් බව, ඔයා හොදින් බව හැමෝටම පෙන්නන්න..
          
          දන්නවද..,
          හැම අතකින්ම ඔයා වැඩුන තරුණයෙක් බව ඔප්පු කරන්න උත්සහ කළත්, මං තාමත් ඔයාගෙන් අර අහිංසක පුංචි හා පැටියව දකිනවා..
          
          ජීවිතේ ඔයා නොසෑහෙන්න අමාරු කාල ගත කළා. වේදනාවන් වලට මූණදුන්නා. ඒත් ඒ හැම තැනකදිම ඔයා සාර්ථකව ජීවිතේ දිනාගත්තා..
          
          තත්වය වෙනස් වෙන්න පුලුවන්., ඔයා ඉන්නෙ වේදනාවන් සගවගෙන වෙන්න පුලුවන්., ඒත් මට විශ්වාසයි ඔයාගෙ පවුල දැන් ඔයා ලග නැති වුණත් ඔයාගෙ පවුලට දෙවනි නොවුණ සහෝදරයො ටික ඔයාව තනි නොකරන බව.. 
          
          ඒ වගේමයි මතක තියාගන්න., අපි හැමෝම ඔයා ලගින් ඉන්නවා.., හැමදාටම..
          
          ඉවසීමෙන් ඉන්න., හැමදේම හොදින් වෙයි.. ❤️
          
          
          
          Get Well Soon My Sky..
          20220329
          _KIASA_ 

A_Shee1

@_KIASA_ ❤ විශ් අයි කුඩ් බී ලයික් යූ 
Reply

_KIASA_

එක අමුතු හීනයක්.,
          අනාගතේ දවසක අමුතු මතකයක්.,
          
          මේ වටිනාකම අමතක වෙන එකක් නෑ කවම දවසකවත්.. ❤️
          
          ඒක අමුතු වෙනස් කතාවක් වෙයි. පුලුවන් නම් හැමෝම කියවල බලන්න. හාද..  
          https://www.wattpad.com/story/299368245

_KIASA_

@A_Shee1 ❤️❤️❤️
Reply

A_Shee1

@_KIASA_ අනේ දෙවියනේ.. ඒකෙ අයිතිකාරි ඔයා ❤
Reply

_KIASA_

හැපි සුගා ඩේ..❤
          
          මං පරක්කුද මන්දා..
          
          ම්ම්ම්... 
                  මේ තියෙන්නෙ මගේ අලුත් පොත.. ඔයාල කැමති නම් කියවලා බලන්න.. උපරිම උත්සහ කරන්නම් හොද නිර්මාණයක් ඔයාලට දෙන්න..
          
          
          
          මං කියාසා..
          https://www.wattpad.com/story/303844931

_KIASA_

To Angel..,
          
          දන්නවද.., ඔයාගෙ පුංචි හිනාවකින් මේ ලෝකෙ කීදෙනෙකුගෙ නම් හිතවල තියෙන දුක් වේදනා සුවපත් වෙනවද කියලා..
          
          දන්නවද.., ඔයාගෙ පුංචි වචනෙකින් මේ ලෝකෙ කීදෙනෙකුගෙ නම් හිත් සැනසෙනවද කියලා..
          
          රෑ අහස දිහා බැලුවම.. අපිට පුලුවන් පුංචි පුංචි තරු කැට මිලියන ගානක් දකින්න.. ඒ වගේ අපි නොදකින අපිට නොපෙනෙන තරු තව ගොඩාක් ඇති..
          
          දන්නවද.., අන්න ඒ තරු කැට ගානට සමාන හිත් ගොඩකට ඔයා සතුටක් වුණා කියලා..
          
          ඉතින් ඔයා දන්නවද.., ඒ හැම හිතක්ම අද ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා කියලා.. 
          
          ඔයා ආයෙම එනකන් අපි බලන් ඉන්නව ඒන්ජල්.. ❤️
          
          Get Well Soon Jiminah
          Purple U

_KIASA_

@MatheeJM ඇත්තටම ඔව්.. ❤️
Reply

_KIASA_

Wishing A Happy New Year..!! 
          Bursting with ful filling and exciting opportunities.. And remember, if opportunity doesn't knock, build a door.. ❤️
          
          මේ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝගෙම යහපත් සිතුම් පැතුම් ඒ විදියටම ඉටු වෙන නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා..
          
          
          මං  _KIASA_ ❤️

A_Shee1

@_KIASA_ ඔයාටත්
Reply