_Kim_Ishi_

Hi My Loving Readers 
          	
          	    ඔන්න ඔයාලගෙ ඕතරී ආවා.. හැබැයි තාම මට තියෙන වැඩ නම් ඉවර වෙලා නැ..  ඒත් කමක් නැ.. ඔයාලව නොබලා ඉන්න බෑ මට තවත්..
          	
          	      ඉතින් අලුත් කතාව එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.. ඒ වගේම ඒකට වෝට් කරලා කමෙන්ට් කරලා මට සප් එකක් දෙන්න පැටව්නෙ..❤️‍
          	
          	       අර සස්සනම සස්සන කමෙන්ට් ටික මම මේකටත් බලාපොරොත්තු වෙන්වා..
          	
          	
          	
          	✍️ℐ..

_Kim_Ishi_

Hi My Loving Readers 
          
              ඔන්න ඔයාලගෙ ඕතරී ආවා.. හැබැයි තාම මට තියෙන වැඩ නම් ඉවර වෙලා නැ..  ඒත් කමක් නැ.. ඔයාලව නොබලා ඉන්න බෑ මට තවත්..
          
                ඉතින් අලුත් කතාව එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.. ඒ වගේම ඒකට වෝට් කරලා කමෙන්ට් කරලා මට සප් එකක් දෙන්න පැටව්නෙ..❤️‍
          
                 අර සස්සනම සස්සන කමෙන්ට් ටික මම මේකටත් බලාපොරොත්තු වෙන්වා..
          
          
          
          ✍️ℐ..

_Kim_Ishi_

මගේ readers බබාලා.. කොහොමද ඉතින් ඔයාලට..❤️‍
          
                       ඇත්තටම මම දෙසැම්බර් 25 විතර වෙනකම් ආයෙ අලුත් කතා ලියන්නෙ නැ.. ඒක ඔයාලා දන්නවනෙ මගේ පැටව්..
          
                  ඉතින් මම තීරණය කලා මට වෙලාව තියෙන තියෙන විදියට ඔයාලට The Wonder Of An Endless Friendship කියන මගේ Story එක දෙන්න..  ඒක සමහරවිට මගේ සමහර readers බබාලා කියවලා ඇති.. මොකද මම ඒක මීටකලින් ලියලා වට්සැප් අපේ ගෲප් එකේ දාපු නිසා..
          
                    ඔයාලා කැමතිද මම ඒ කතාව දෙනවාට.. මම හිතනවා ඒකට ඔයාලා කැමති වෙයි කියලා.. මොකද තාමත් ඒකට කැමති අය තාමත් කියවද්දි මට කමෙන්ට් දෙනවා..❤️‍
          
                      ඔයාලා කැමති නම් මට කියන්න.. මම දිගටම ඒක දෙන්නම්.. මගේ Exam ඉවර වෙනකම්ම.. ඊටපස්සෙ අලුත් කතා ගොඩක් අරන් එන්නම්..❤️‍

Mewna1

හායී 

_Kim_Ishi_

@Mewna1 ඇහ්... මගේ ඔයාගෙ වයස..??
            මට කියන්නකො ඔයා නම්ගියෙක්ද අක්කෙක්ද..
Reply

Mewna1

@_Kim_Ishi_ aaa යුරේකා යුරේකා මන් හොයා ගත්තා  සල ලලා ලා  ඔන්න අහන්න මගෙ ඔයගෙ වයස කීයද කියල 
Reply

_Kim_Ishi_

@Mewna1 තියෙනවා.. 30 එපියෙ..
Reply