_Kim_SooWon_

නුඹ මගෙ නම් 50k වෙලානෙ.. ගොඩක් ස්තූතියි ඔයාලා හැමෝටම.. මං හරි ආදරෙයි❤️

cho_chea_jun

@_Kim_SooWon_ woh..congratulations ❤️‍
Reply

_Kim_SooWon_

Tear බාගයක් ටයිප් කරලා තියෙන්නෙ සුදාලා.. හෙට බැරි වුනොත් අනිවාර්‍යෙන් අනිද්දා දෙන්නම් හාද.. හෙටයි දෙවනිදයි දෙකේම එක්සෑම් එකක් අනේ.. පරක්කු වෙනවට සමාවෙන්න හාද....
          
          
          ආදරෙයි❤️

Liaa_Daisy

@_Kim_SooWon_ ආතරෙයි 
Reply

JeonNise

අනෙහ් ඔයාගෙ විසේකාරයා කියෙව්වා ඒක හරිම සරල පුදුම ලස්සන කතාවක් අනේ මන්දා ඒකෙ අමුතු නිවීමක් තියනවා ඒක හරිම ලස්සනයි අනෙක් ඒවත් කියවන්න ඕනි ❤️❤️

_Kim_SooWon_

@JeonNise ඔයා කතාව කියෙව්වා කියන එකම සතුටක් සුද්දො.. ස්තූතියි.. ආදරෙයි❤️
Reply

Oh_Yuna07

Cold But Lovely අරන් එන්න බෑද අක්කෝ

Oh_Yuna07

@_Kim_SooWon_ හරේහ් ❤️❤️
Reply

_Kim_SooWon_

@Oh_Yuna07 ලියන ගමන් පැංචො.. ටයිප් කරලා ඉවර වුන ගමන් දෙන්නම්❤️
Reply

Dem_Shshi

හායි අක්කේ. තැන්කිව්  මගෙ කතාව කියෙව්වට ❤️❤️

_Kim_SooWon_

@Dem_Shshi යෝහ් ආදරෙයි සුද්දා.. ඔයාටත් තෑන්ක්ස් මේ වගේ කතාවක් ලිව්වට.. ඉස්සරහටත් ලස්සන කතා ටිකක් ලියමු❤️❤️
Reply

Liaa_Daisy

Cold But Lovely එකේ තව අප්ඩේට් එකක් දෙන්නකෝ අක්කියෝව්ව්ව්ව්ව්....
          
          
          
          අක්කාගෙ ඉල්ලීමනේ අනේ

_Kim_SooWon_

@ashinawarathna0 zhanyi සුද්දො :)
Reply

WZ_Ashh

@_Kim_SooWon_ ම්ම්හ්ක් අක්කේ ඒක yizhan needa (⦁ ͜ ⦁)♥️
Reply

_Kim_SooWon_

@Liaa_Daisy හවසට ගේන්නම් නංගො.. කාලා බීලා එහෙම ඉන්නකො ම්ම්...
Reply