_Levi_lio_
Link to CommentCode of ConductWattpad Safety Portal
නිදහසේ ලිය ලිය ඉද්දී assignment වගයක් පාත් උනා.අඥේහ් ඔලුව විකාරයි.ටික දවසක් දෙන්න ඉක්මනට එන්නම්.හොදලමයි වගේ ඉන්න හරිත එනකම්♥️ ก็็็็็็็็็็็็ʕ•͡ᴥ•ก็็็็็็็็็
_Levi_lio_
නිදහසේ ලිය ලිය ඉද්දී assignment වගයක් පාත් උනා.අඥේහ් ඔලුව විකාරයි.ටික දවසක් දෙන්න ඉක්මනට එන්නම්.හොදලමයි වගේ ඉන්න හරිත එනකම්♥️ ก็็็็็็็็็็็็ʕ•͡ᴥ•ก็็็็็็็็็
kimminu23
Mn asaama kenek oyaa ❤️
kimminu23
@_Levi_lio_ ohm kiyla ba!!! Aluth story ekk onii apit humm ekk newii gdk onii ❤️❤️❤️
•
Reply
_Levi_lio_
@Otk_unique_star tika dawasak denna. update dennam pancho♡
RaveenaSammaneeBogod
මම සාමාන්‍යයෙන් ongoing යන ඒවා කියවන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒත් Mr. Boyfriend හරි වෙනස් කතාවක්. කියවන කොට දුකකුත් දැනෙනවා සමහර වෙලාවට නොදැනීම කඳුලුත් එනවා මාරම ලස්සනයි කතාව ආයිත් දාන්නේ කවද්ද කියලා දින ගැන ගැන ඉන්නේ. මේ කතාවනම් නවත්තන්න එපා ඕතරියෝ ඉක්මනට next chapter එක දෙන්න
Otk_unique_star
අනේ මන්දා අක්කේ mr.boyfriend කතාව හරි අමුතුම එකක්.ආදරය ගැන ලියන එක වචනයක් පාසා ඔයා හරි අගේට ලියනවා.මන් හරි ආසාවෙන් කියවන්නෙ ඒක. මන් මෙහෙම මැසේජ් දැම්මෙත් තවම ඔයාගේ කතාවලට විතරයි.Wattpad කියන්න ඇවිත් අවුරුදු පහකටත් වැඩී.ලිලි කතාවත් හරි ආසාවෙන් කියෙව්වා.දැන් මේකට පිස්සු වැටිලා. කතාව නවත්තන්න හීනීයට හරි හිතුවනම් ආහ්හ් එහෙමනම් කරන්න එපා මෙහෙම fan කෙනෙක් ඉන්නවා කියල මතක් කරගන්න හාද. අනික මන් කැමති ඔයා ඒ කතාව ඉක්මනට ඉවර නොකරනවනම්.හී ඒක නිකන් කතාව දාලා යන්න දුක නිසා වෙන්නැති ️
Otk_unique_star
@_Levi_lio_ යේ මට හරී සතුටුයි.කතාව දාන්න පරක්කු උනත් මන් දුක් වෙන්නෑ.මොකද ඔයා ඒක ලස්සනට ම ලියන්න කල් ගන්න එපැයි.ඒත් චුට්ටි ඉවසිලි නැති ගතියකුත් තියේ..
•
Reply
_Levi_lio_
@Otk_unique_star anee thank U comment ekata.danma iwara wenne na.lassana awasanayak dennam.mata oyawa lily eke idanma mathakai pancho♡
•
Reply
Tae_Hi
අලුත් චැපිය දුන්නෑනෙ තරහෛ.. නරකයා(:
dinanjalee
හායි ඕතරී.. මට නිකන් ඉන්න බැරි නිසා Mr.boyfriend එකට cover එකක් හැදුවා.. ආසාවට හැදුවෙ අනික ඒක මගෙ පලවෙනි එක.. ලොකූ ලස්සනක් නැතුවත් ඇති.. අනේ මන්දා ඔයා ඒක බලනවද.. නැත්නම් කමක් නෑ
MaNeEsHaGeTHaNjaLi
Mr.boyfriend iwara wenna lagaidooo
_Levi_lio_
@MaNeEsHaGeTHaNjaLi thawama na lamayo.part 1 part 2 liyanna hitiya story eka ekatama liyana nisa tikak dik wenawa.
•
Reply
_Levi_lio_
Mr.boyfriend update dunnoo ❤️