_Lily_Ara_

kimtaegirl_v

@_Lily_Ara_ කතාව දෙන්නකෝ නංගෝ
Reply

_Heather_Zhaeya_

(My apologies for posting without your permission, I’m here to promote my new poem) 
          Hello it’s Heather here! 
          I tried writing a female version for the song - The Truth Untold and here it is.
          I hope y’all enjoy reading this, please do vote if you like this, need all of your love and support! 
          Thanks in advance ♡ #poetry https://www.wattpad.com/story/376868364?utm_source=ios&utm_medium=whatsapp&utm_content=story_info&wp_page=story_details&wp_uname=_Heather_Zhaeya_

_Lily_Ara_

අනේ.... ඔයාලට මාව මතක් වෙලා නේද... ඔක්කොම මැසේජ් වලට රිප්ලයි කරනවා මන්... හරිද... මට මේ ටිකේ Ol practical වලට ready වෙන්න පුංචි කාලයක් දෙන්නකෝ... අනිවාරෙන් කතාවෙ update එකක් දෙනවා...මාස ගානකට පස්සෙ එද්දිත් ඔයාලට මාව මතක තිබ්බ එක ගැන ඇත්තටම සතුටුයි... හුගක්... ❤️
           #your
          Lily

Vampie_00

@_Lily_Ara_ ලීලී මල හොදට වැඩ ටික කරගන්න❤️❤️
Reply

Vampie_00

ලිලී මල..... ඔයා කොහෙදෝ..

Vampie_00

@_Lily_Ara_ හනේව්.... ඒකනේ කාලකින් දැක්කෙ.... මන් හොදින් ඉන්නෝ ... ඔයාට කෝමද
Reply

_Lily_Ara_

@Vampie_Hana  ඉන්නෝහ්හ්... අනේ අක්කේ මාස ගානකට පස්සෙ අද ආවේ.. කොහොමද ඔයාට  :-)
Reply

Njeon97

eee ithuru tikakth dannako

Njeon97

onna mn balagena inne hode....aluth chap eka enkam...
Reply

_Lily_Ara_

@Njeon97 harii bbooo.. dennm 
Reply

kimtaegirl_v

කෙල්ලේඒඒඒඒඒඒඒඒඒඒඒ ඔයා හොඳින් නේද අනේ ඉම්මනට එන්නකෝ ඔයා නැතුව පාළුයි..
          ☹️❤️

_Lily_Ara_

@kimtaegirl_97 අනේව්... ඉන්නෝහ්හ්.. හොදින් කෙල්ලේ.. ඔයාට කොහොමද.. ❤️
Reply

_Lily_Ara_

හනේව් ලිලී මල්.... කොහොම ද ඔයාලට... අප්ඩේට් ඉල්ලලා දාලා තිබ්බ මැසේජ් ගොඩක් තිබ්බා.. මට මොකද උනේ කියලා හොයලා බලපු හැමෝටම තැන්කූ... මාස හතකට විතර පස්සෙ මේ පැත්තට ආවේ... මට තව මාසයක් දෙන්න... අප්ඩේට් එකක් අරන් ඉක්මනටම එන්නම්...
          
          ඉතින් ඔයාලා හොදින් නේද...ම්ම්ම්ම්...
          
          your Lily

_Lily_Ara_

@kimtaegirl_97 තැන්කූ අනේව් ❤️..මේ ටිකේ ටිකක් වැඩ තිබ්බා අක්කේ ( මන් හිතන්නේ අක්කෙක් තමා ❤️)
Reply

kimtaegirl_v

@_Lily_Ara_ අපි හොඳින් ඉන්නවා පැටියෝ ඔයා හොදින් නේද.. ඔයාගේ වැඩ ටික හොදට කරගන්න හොදේ.. අපි ඉන්නෝ ඔයා එක්ක❤️
Reply

_Lily_Ara_

හරියටම මාසෙකට පස්සෙ...
          
          CID කතාවට ඔයාලා ආදරෙයි නේද.. අප්ඩේට් ඉල්ලලා ඉන්බොක්ස් මැසේජ් ගොඩයි... එකකටවත් රිපලයි කරේ නෑ ලිලී මල්... කලබලේට මේ පැත්තට ආවේ...
          
          CID කතාව මන් onhold කරනවා.. OL exam එක ලියලා ඉවර වෙනකම්.. ඊට පස්සෙ එක දිගට අප්ඩේට් දෙන්නම්.. හාද.. කතාවයි මාවයි අමතක කරන්න එපා හොදද...
          
          හැමෝටම බුදුසරණයි !!
          
          your lily

BunnyTiger381

@_Lily_Ara_ CID updates දෙන්නෙ නැද්ද 
Reply