_LuMinHee20_

Hold Me Tight අද දවස ඇතුළත අප්ඩේට් කරනවා අනිවාරෙන්ම... Stay Tuned guys!

_LuMinHee20_

@Park_Ohara ow onna update kra hondada.. hehe.. sorry poddak parakku una.. ada dawasama busy ekai.. eth kohomahri onna update kra.. ❤
Reply

ndh_meow

හැමෝම reading lis වලින් සිංහල ship ff අයින් කරන්න.
          Library එක private නිසා library එකේ විතරක් සිංහල ship ff තියාගන්න.
          Ship ff ඔයාගෙ කිසිම reading list එකකට add කරලා තියාගන්න එපා.
          
          Search කරල හොයාගන්න බැරි ff reading list වලින් තමයි හොයාගන්නෙ.
          අර පිස්සො ටික මේකටත් ඇවිත්.
          
          Author ලා readers ලා දෙගොල්ලොම ship ff ටික පරිස්සම් කරගත්තෙ නැතොත් අරුන් ඒව අල්ලගෙන තව පිස්සුවක් නටයි.
          
          ● Ship ff ලියන authors ලා කතාව unpublish කරන්න යන්න එපා.
          Ff එකේ cover pic එකට BTS නැතුව වෙන pic එකක් හදල දාගන්න.
          
          ● ff එකේ discrpition එක English වලින් දාන්න සිංහලින් දාල තියන්න එපා.
          
          ● ff එකේ tag remove කරන්න.
          Sinhala Sri Lanka bts ඒ tag නම් දාන්නම එපා.
          
          ● readers ලට ship ff එයාලගෙ reading list වලින් remove කරල එයාලගෙ library එකේ විතරක් ff එක තියාගන්න කියන්න.
          
          ● story gender එක fan fiction කියන එකෙන් අයින් කරල කතාවෙ type එකට ගැලපෙන වෙන එකක් දාන්න.
          
          ● ff එකේ chapters එකේ title එක සිංහලෙන් නොදා English වලින් දාන්න.
          
          ● පිටින් බැලුවාම ship ff එකක් හෝ සිංහල ff එකක් කියල පේන්නෙ නැති විදියට තමන්ගෙ ship Ff එක හදාගන්න.
          
          ● ff links fb එකේ දාන්නවත් share කරන්නවත් එපා.
          ● ff ss share කරන්නත් එපා.
          
          ● ● ship ff වගේම Ot7 ff දෙවර්ගයම එකම acc එකේ ලියල තියනවනම් එයාල ot7 ff ටිකත් කලින් කිව්ව විදියටම හදාගන්න.
          
          ●●●● ff අයින් කරන්න උනොත් ff delete කරන්න යන්න එපා.
          Unpublished දෙන්න.
          එතකොට ඔයා කැමති කාලෙකට ආයෙ කතාව re publish කරන්න ඇහැකී.
          
          Unpublish කරාට කතාවෙ comment views votes delete වෙන්නෙ නෑ..
          
          
          Readers ලා ඔයාලගෙ authors ලව මේ ගැන දැනුවත් කරන්න.
          හැමෝටම මේක යවන්න.
          හැමෝම දැනුවත් කරන්න.
          එකතු උනොත් අපිට මේක කරන්න පුළුවන්.
          
          Ship කරන අය බෙදිල ඉන්න එපා එකතුවෙලා මේ වැඩේ කරමු.
          අපි හැමෝමටම එක එක ship තිබ්බට අපි හැමෝම කරන්නෙ එකම දේ නෙ..
          
          මොකද අරුන් කපටී..
          අපි උන්ට වඩා කොහොමත් ඉස්සරහින් ඉන්නෙ 
          ඒ නිසා අපි ඊටත් වඩා කපටි උනොත් අපේ ff උන්ට අහු නොවෙන්න තියාගන්න අපිට පුළුවන්.
          මේ විදියට කලොත් ff unpublish කරන්න ඕනෙ නෑ
          
          මේ විදියට ටික කාලයක් තියාගෙන ඉන්න
          
          හැබැයි එහෙම නොකර එක ff එකක් හරි උන්ට අහු උනොත් ඔයාල ආසාවෙන් කියවන ff ටිකත් හැමෝටම unpublish කරලා දාන්න වෙයි.
          
          
          Fighting...

pabi_xiao

I was reading some comments and saw ur comments! Those bring back my memories sometimes I wish ur exm never ends so u will be reading my stories and commenting.. Nw ur more busy than when u hv the exm (sad and angry faces) 

Secretary_Him

මිත්‍රවරුනි සහෝදරවරුනි සහෝදරියනි (ඔය එක category එකකටවත් අයිති නැති අය ඉන්නවානම් එයාලනි),
          
          මතක අයට මතක ඇති එන සතියෙ බ්‍රහස්පතින්දා නිදහස් දිනය කියලා එකක් තියෙන බව. මේ අවුරුද්දෙ කොරෝනා නිසා වැඩිය සැමරුම් තියෙන එකක් නැතිවෙයි නේ. ඉතින් එක එක මට්ටම් ඕන්නෑ අපි අපේ මට්ටමෙන් සමරමු. මේ එක්ක එවන photos දෙක වොට්පෑඩ් ප්‍රොෆයිල් එකට සහ බැක්ග්‍රවුන්ඩ් එකට දාමු. ජනවාරි 31 ඉරිදා ඉඳන් පෙබරවාරි හත්වෙනි ඉරිදා දක්වා ඒක තියමු. මේ මැසේජ් එක ඔයාට එනකොට photos දෙක හැලිලා තිබුනොත් යට තියෙන ලින්ක් එකට ගියාම ෆොටෝස් දෙක පබ්ලිශ් කල පොතක් හම්බවෙයි. ඒකෙන් ගන්න. පොඩ්ඩක් හිතන්න එන සතිය ඇතුලත ඕනෙම සිංහල පොතක comment section එකට ගියාම එක දිගට ජාතික කොඩියෙ එකම පින්තූරෙ තිබුනොත් කොයි තරම් ලස්සනද කියලා. මේ මැසේජ් එක දන්න නොදන්න වොට්පෑඩ් පාඨක ලේඛක ජනතාව අතර share කරන්න. ඔයාලට කොරෝනා පොකුරු හැදෙන විදිය ගැන මේ වෙනකොට අවබෝධයක් ඇතිනේ. ඒ විදියට මේකත් share කරන්න. Announcements දාන්න.
          
          වොට්පෑඩ් පාඨක ලේඛක ආමි ජනයා වෙත,
          අපිට, ඒ කිව්වෙ ආමිලාට මේක වෙනස් විදියටත් බලපානවා. සාමාන්‍යයෙන් අපේ මිනිස්සු ආමි කිව්වාම හිතන්නෙ කොයිවෙලේ හරි කොරියාවට පැනගන්න බලන් ඉන්න තමන්ගේ රටට ආදරේ නැති කොට්ඨාසයක් විදියටනේ. එහෙම එකේ ff කියවන readersලා ජාතික කොඩිය සතියක් dp දාන් හිටියොත් කොහොම තියෙයිද
          
          (මොනවා කලත් මේ මැසේජ් එක හැමෝටම යන්නැති වෙයි. ඒත් අපි උත්සාහ කරමු හැමෝටම නැති වුනත් පුලුවන් තරම් අයට යවන්න)
          
          https://www.wattpad.com/story/256763889?utm_source=android&utm_medium=lin

pabi_xiao

I was reading some comments you gave me  
          I missed ur couraging words most ❤️

_LuMinHee20_

@pabi_xiao aww... thank you akki.. and so sorry for my ignorant ass that I couldn't reach for ur books free minded yet.. huhuhuhuhu
Reply

_LuMinHee20_

Hello My fellow readers!
          I'm backkkk!!! <3
          Sorry for not updating the story.. I was busy with my exam.. Now it's over and I will definitely start updating the story from today onwards! STAY IN TOUCH~ ❤️
          Hope you all have a good day! Stay Safe everyone! Fighting!! 

_LuMinHee20_

@Jeon_Wooki Aw~ Thank You so much darling ❤️ you too! Welcome back! <3
Reply

Jeon_Wooki

@_LuMinHee20_  Welcome back darling 
Reply

_LuMinHee20_

My dear readers,
          Hold Me Tight කාලෙකින් අප්ඩේට් නොකළට සමාවෙන්න.. මම මේ සැරේ තමා ඒලෙවල් ලියන්නෙ.. ඒ නිසා තමයි අප්ඩේට් කරන්න මෙච්චර පරක්කු වෙන්නෙ.. තව ටික කාලයක් ඉවසන්න.. එක්සෑම් ඉවරවුණු ගමන්ම මම අනිවාරෙන්ම ඉක්මනටම අප්ඩේට් කරනවා.. කතාව කියවන හැමෝටම ගොඩාක් තෑන්ක්ස්.. ඔයාලව මෙච්චර waiting තියන්න වෙනවට ඇත්තටම සමාවෙන්න.. 
          
          හැමෝම පරිස්සමින් ඉන්න.. අන්යොන්ග්! සරන්හේ.. <3

__Kim_Yejin__

@_LuMinHee20_ නාදෝ පැටියෝ ️ 
            කතාව එනකන් බලන් ඉන්නෝ.......❤️
Reply

_LuMinHee20_

@__Kim_Yejin__ අනේ සොරි අක්කි දැනුයි මම මේ වට්පෑඩ් හරියට චෙක් කරන්නෙ.. සමාවෙන්න රිප්ලයි කරන්න මෙච්චර පරක්කු උනාට.. (cries..) 
            ඔයාගෙ මේ ලස්සන වචන වලට ගොඩාරියක් තෑන්ක්ස් යේජින් අක්කී.. මට කියාගන්න වචන නෑ.. ඔයා හැමවෙලේම මම එක්ක ඉන්නවා කියලා මම දන්නවා.. 
            ඒ වගේම මගේ කතාවට මේ තරම් ආදරේ කරනවට මම කොහොම ස්තූති කරන්නද මන්දා.. මට හරිම සතුටුයි අනේ.. මගේම අක්කිලා වගේ ඉන්න ඔයාලාගෙන් මේ වගේ ලස්සන වචන අහන්න ලැබෙද්දි.. ගොඩාක් ස්තූතියි යේජින් අක්කියෝ.. නොමු නොමු සරන්හේ ඔන්නී.. ❤
Reply