the8_minsunger
අයියද මල්ලිද කියන්න දන්නෑ...HAPPY BELATED BIRTHDAY WISHES MIMI!!! මම ඔයාගේ පොත් කියවන්න ආවේ ළගකදි...ඇත්තටම ඒවා හරිම ලස්සනයි...කවුරුත් නොහිතන නොදකින පැතිවල ප්ලොට් තියෙන්නේ ඒවගේ... ඉතිං ඉස්සරහට කරන වැඩ සාර්ථකවෙන සතුට පිරුණු අනාගතයක් ලැබෙන්න කියලා විශ් කරනවෝ ❤