_Muwa_

හො.ම.ත.ග.යු
          	
          	Crush දිහා බලන් එයාල ගැන කතා ලියන්නෙපා!
          	ඇයි කියල අහන්නෙපා,
          	ලියන්නෙපා.
          	
          	-අගතියට පත් මුවෙක්.
          	

_Muwa_

හො.ම.ත.ග.යු
          
          Crush දිහා බලන් එයාල ගැන කතා ලියන්නෙපා!
          ඇයි කියල අහන්නෙපා,
          ලියන්නෙපා.
          
          -අගතියට පත් මුවෙක්.
          

_Muwa_

මේධට මොකද වුනේ?
          
          ඇත්තටම සමාවෙන්න මුවාගෙ මේධ එක්ක හිටපු හැමෝටම..ඒක මොකක් හරි හේතුවකට delete වෙලා තියෙනවා අනිත් කතා දෙක නැතුව (ඔව් සැකසහිතයි තමයි ඒ වුනට ගෙදර ඉන්නෙ මං විතරයි).කතාව ආපහු දෙන්න ටිකක් කල් යයි මොකද මං ගාව පරණ චැප් ටිකවත් නැති නිසා.මේ ගෙදර යක්ස පේත භූතාත්ම ටික homophobic වෙන්ටැති ඒක නේ මේධ විතරක් delete කරල තියෙන්නෙ.කොහොමහරි ඉක්මනට කතාව ලියනවා.
          
          ඒ වගේම ස්තූතියි මෙහෙම හරි ඒක කියෙව්වට.ඔයාල තමයි මේ මුවාගෙ තිත් ටික හරිත.
          

DilaniAttanayaka4

Mn oyage big fan kenek. Oyage stories pattama lassanai. MEDHA ekt mn godk kamathi. Mata podi questions tikk thiyenw. Oyge age ek kochcharad? Thissa kiynne kwd? Oyt godk memories deepu kenekd? 

_Muwa_

@DilaniAttanayaka4 ස්තූතියි යාලුවේ!මුවාට තිස්ස නම් විශේෂ කෙනෙක් තමයි..
Reply