_NARA_DL

මගේ announcement එනවද අනේ...මෙකෙක් වත් reply කරන්නෙ නෑ නෙ..මක්කද මන්දා(ʘᗩʘ’) එනවා නම් දැනුවත් කරන්න කෝ...
          	
          	

_NARA_DL

මගේ announcement එනවද අනේ...මෙකෙක් වත් reply කරන්නෙ නෑ නෙ..මක්කද මන්දා(ʘᗩʘ’) එනවා නම් දැනුවත් කරන්න කෝ...
          
          

_NARA_DL

Guys... happy jikook Day....❤️_____♡
          
          අහන්නකො මම පටන් ගත්ත moon embracing the sun jikook story ඒක මතකද ... මම ඒ කතාව දැම්ම දවසේ හවසම Unpublish කරා නේ... ඒ වෙනකොටත් කතාව විසිදෙකෙන් විතර කියවලා තිබ්බා ඒ අයට මේ කියන්නේ එයාලට ආයෙමත් කතාව මුල ඉදන්ම කියන්න වෙනවා ....srry හොදේ හුවෑ..... කතාවෙ ඉදිරියට ගෙතෙන විදිය හිතලා වෙනස් කරේ... ලොකු වෙනසකුත් නෙවෙයි හැබැයි lol... ඉතිං මට කියන්න ඕනේ උනේ කියවපු අයත් කතාව මුල ඉදලා කියවන්න කියලා...අද දෙන්න හිටියේ ඒත් බැරි උනා නේಥ‿ಥ තව වැඩ වගයක් ඉතුරුයි...හුවෑ..
          
          පරිස්සමින් ඉන්න... ආදරෙයි

Delilah_Dixie_Doll

@_NARA_DL Happy Jikook day ♥
Reply