කරුණාකරලා දැක්කෙ නෑ වගේ යන්න එපා. !!!
මගෙ GL කතා කියවන මැණිකෙලා මාත් එක්ක තරහා වෙන්න එපානෙ හරිද ! මං කලින් ලියලා තිබ්බ BL කතාව ඕනෙ කිය කිය මැණිකෙලා කියපු නිසා මං අද ඕන් ඒක දැම්මේ ; ඉතිම් ඔන්න එන්න පරක්කු වෙනවට මට සමාවෙන්න ඕනෙ. ඒ කොහොම උනත් අද ටිකක් රෑ වෙන්නත් පුලුවන්, කොහොමහරි නොසිතූ අත්ල එකෙන් චැපක් ගේන්නම්....
අගාව මට අමතක නෑ ඒකත් හෙට රෑට හෝ අනිද්දට දෙන්න බලන්නම්.. මොකද ඒකෙ ටිකක් අමුතු විදිහේ චැපක් ලියන්න තියන නිසා එකදිගට ලියන්නත් අමාරුයි. ❤