_Samadhi_
බුහහහහා...... ඔන්න ඕතර් ටකරං ආයෙත් wattpad එකට ප්ලග් වුණා... කතාවක් ඕනෙත කියලා අහලා යන්න ආවෙ
@_Samadhi_
19
Works
2
Reading Lists
306
Followers
බුහහහහා...... ඔන්න ඕතර් ටකරං ආයෙත් wattpad එකට ප්ලග් වුණා... කතාවක් ඕනෙත කියලා අහලා යන්න ආවෙ
බුහහහහා...... ඔන්න ඕතර් ටකරං ආයෙත් wattpad එකට ප්ලග් වුණා... කතාවක් ඕනෙත කියලා අහලා යන්න ආවෙ
වෙන්නෝනෙ කොහොමද එසේම වෙන අවුරුද්දක් වේවා..! *මීන රාශියෙන් මේෂ රාශියට හිරු දෙවිදුන් වඩිනා කල *එකම පැතුමකින් , එකම අරමුණකින් නව මුහුණුවරකින්* මේ ලැබුවා වා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් පතන්නා වූ සියලු පැතුම් ඉටුවන සතුට, සාමය , සෞභාග්‍යය පිරුණු *සුභ නව වසරක් - සුව නව වසරක් වේවා...! ☀️** © සමාධි ... දවසෙන් භාගෙයක් ඉවර වුණාම සුභ පතපු එකම ඕතර් මැන්ටලේ මං වෙන්න ඇති.. වැඩ අල්ලන්න fm ගියා දෙයියනේ ... ❤️
මට කියවන්න හොද පොත් ටිකක් කියන්නකො පැටව්නේ . ..sad ending ඒවා වගේ හරි... හැකි ඉක්මනින් තිබ්බොත් හොදයි
පැටව්නේ.. අහන්නකෝ අක්කට කතාව දෙන්න විදිහක් නෑ .. ඔව් මං දන්නවා මාත් එක්ක තරහ වෙයි දැන්.. මං කතාවක් කවදාවත් මාසෙකට වඩා ඇද්දෙ නෑ..ඒත් crazy දැන් මාස 3 කටත් වඩා ඇද්දා.. කතාව දෙන්නං කියලත් පොරොන්දු වුණා.. මං අද මොන වැඩ තිබ්බත් කතාව දෙනව කියලා හිටියෙ.. ඒත් ඊයෙ ඉදන් මට උණ හැදිලා.. ඇදෙන් නැගිටගන්නවත් බෑ.. හිතන්නෙ නං කොරෝනා කියලා ..අම්මටයි මටයි තමයි අසනීප.. හොද වෙච්ච ගමන් කතාව ඉවර කරලා දාන්නවා.. තව සති දෙකකින් විතර එන්නං මං හාද.. පරිස්සමෙන් ඉන්න පැටව්..හැමෝටම ආදරෙයි .ලෙඩේ හැදුනාම තමයි අමාරුව තේරෙන්නෙ.. Stay safe.. ❤️
සුදූලා මට කියවන්න හොද පොත් ටිකක් කියන්නකෝ පැටව්..
හායි ඩාලින්ලා.. කෝමත ඉතිම්.. ඔම්න අං මාවා. මොකත කියන්නෙ පොඩ්ඩක් ආතල් කතාවක් දෙන්නත..නිකං දියමන්ති මාලය ජින් , කුක් , ජූන් වගේ එකක්... ආතල් එකක් විතරයි හාත.. එපා නං එපා. හා නං හා.. comment එකක් කොටාගෙන යම්න.. අදහස් අනුව ලියනවත නැද්ද කියන්නං හාත...අද හවසට කලින් කිව්වොත් හෙට උදේටවත් දෙන්න පුලාම්..
තැන්ක්ස් ෆෝ වෝටින් මයි එෆ් එෆ් -සිසී ❤
Thankyou for adding my story to ur reading list ♥️♥️♥️
හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! ❤❤❤ කියලා ප්‍රාර්ථනා කරනවා.. ගිය අවුරුද්දෙ ඔයාගෙ හීනෙට යන්න මගෑඅරිච්ච දේවල් සම්පූර්ණ කරගෙන මේ අවුරුද්දෙ ඔයා හිත පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .. මේ ලෝකේ පුරාම පැතිරිලා තියෙන මේ වසංගත තත්වය නැති වෙලා අසනීපෙන් ඉන්න හැමෝටමත් ඉක්මනට සනීප වෙන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. Today is the first blank Page of a 365 page book write a good one ....
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: