12Tink

Thank you ළමයෝ මාව ෆලෝ කරාට. මට කෙල්ලෙක්ට තරන් හොඳට කතාව ලියන්න බැරුව ඇති.ඒත් උත්සාහ කරනවා.අනිත් කතාත් කියවයි කියලා,බලාපොරොත්තු වෙනවා.මේක මගෙන්❤️❤️❤️❤️❤️❤️

_Shashi__

කතාව  හුගක් ලස්ස්නයි ... ඊළග චැපියත් ඉක්මනින් දානකන් බලන් ඉන්නවා...
Reply