ravindiyasara

ඇත්තට කෝ අනේ කතාව අක්ක ද නංගි ද දන්නෑ... කෝ ඒයි කතාව... එක්කො හදිසි වෙන්න එපා තව සති 3 කින් දාන්න .... මට නිදහසේ ආයි මුල ඉදන් කියෙව්වෑකි... මම එතකොට නිදහස්...

said_avocado

@__KZU__ Ado akke meh para da :/ gihin padam karanna cudu nona
Reply

__KZU__

@ravindiyasara we can do it... ⊂⁠(⁠・⁠▽⁠・⁠⊂⁠)
Reply

oli_t72

අක්කේ... දෑල කිණිසි කොපුවක බහලා මගින් එනින් ගමන්දෝ... මන් හිතන්නෙ මන්දගාමී මන්දනයක් ඇත්තේ.... :-) නෑ නෑ එක්කො ඔයා හිමීටම දෙන්න ඒක... මොකද නැහ්තන් ඉක්මනට කතාව ඉවර වෙනෝ... ❤️:-)

oli_t72

@__KZU__  අහ් ඇයි ඒ... ඔයාට පුලුවන් අනේ... හොඳය ලියල එන්න.... එතකන් ඉතින් අප්ඩේට් ඕනි නෑ... එක්සෑම් ඉවර වුණ ගම්න් නිවී හැනහිල්ලේ කතාව දෙන්න... ( එතෝට අපිටත් තව ටික කාලයක් බණ්ඩාර වලව්වෙ ඉන්න පුලුවන් කිණිසි ආදරේ බල බල.... ) :-)❤️
Reply

__KZU__

@oli_t72 ඕ... හිතුනොත් ලියන්නෙ නෑ •́⁠ ⁠ ⁠‿⁠ ⁠,⁠•̀
Reply

oli_t72

@__KZU__ @oli_t72  ආවා ආවා... අක්ක මේ පාර එක්සෑම් ලියනවද... ??
Reply

Imal_sha

අද එනවද හලෝ ඔයා...

__KZU__

@Imal_sha දැම්මෝ (•3•)♥️
Reply

Imal_sha

@__KZU__ කතාව තාම ලියන ගමන්ද සුදුනෝනා ~
Reply

__KZU__

@Imal_sha පාන්දර තමා cudu nona (⁠◕⁠દ⁠◕⁠)  [bri weyid dnne itin ༎ຶ⁠‿⁠༎ຶ]
Reply

oli_t72

යොහ් පලවෙනි වතාවටද කොහෙද මහ දවල් අප්ඩේට් දීලා.... ක්ලාස්නේ අක්කේ.... බිසී වෙලාවටම අප්ඩේට් දෙන්නෙ... දැන් ඉතින් ක්ලාස් එකට ගිහින් පැය තුනම ඕක ගැන තමා හිතෙන්නේ..... මොනා වෙයිද දන්නෙ නෑ... සංසකයියා  මොනා කරයිද දන්නෙ නෑ... ඇවිත් කියවන්නම්.... ( කුතුහලේ අප්පා... බෑ මේක කරන්න..... ෆෝන් එකක්වත් නැති නිසානෙ සේරම...  ) :-( ❤️ කලබලේට type කරේ... වැරදිව් වචන ඇත්නම් සමාව කිනිස්සකට දාලා එවන්න.... :-)<3

__KZU__

@oli_t72 mmth anew (⁠◕⁠દ⁠◕⁠)♥️
Reply

oli_t72

@oli_t72  නැතුව නැතුව.... ආදරෙයිනේ අපි.. අර නිල් මැණික් මුද්දට තරම්ම........ <3<3
Reply

__KZU__

@oli_t72 hattike මේ තරම් ආදරයක් (⁠༎ຶ⁠ 6 ⁠༎ຶ⁠)
Reply

Imal_sha

දෑල තව චැප්ටර්ස් කීයක් විතර තියෙනවද ඒයි. මන් ඉන්නෙ 65 වෙනි එකේ..මට බයයි කියවන් යන්න කොහොම එකක් වෙයිද කියලා..ඉතුරු ටික ඔන්ගොයින් කියවන් යන්න තරම් ඉවසීමක් මේ කතාව සම්බන්දව නෑ..
          
          
          හරී~ වේදනයි හලෝ

__KZU__

@Imal_sha 100න් ඉවරයි cudu nona 
Reply

vgukieeee

හෙට උදේ පාන්දරම අප්ඩේට් දුන් නැති උනොත්  තරහයි තරහයි තරහම තරහයි උමේසාහ්හ්හ්හ්

__KZU__

@vgukieeee හෙට දෙන්න වෙන එකක් නෑ cudu nona.අකුරක්වත් type කරලා නෑ ༎ຶ⁠‿⁠༎ຶ 
Reply

Imal_sha

Seriously !! ඇයි මන් මෙච්චර පරක්කු උනේ කියලා හිතෙනවා.ඇත්තටම නම විතරක් දැකලා කවර් එකට ආස හිතුන නිසා අහම්බෙන් දැකලා මන් ලයිබ්‍රි ඇඩ් කරගෙන හිටියේ " දෑල" . මන් තාම කියෙව්වෙත් චැප්ටර්ස් 3 යි..එච්චර ඉක්මනට මට කතාවක් සෙට් වෙන්නෙම නෑ සාමාන්‍යයෙන් ..චැප්ටර්ස් 6,7 ක් වත් අඩුම කියවන්න ඕනේ කතාවකට ආස හිතෙන්න..ඒත් මේකට නම් මට ආස හිතුනා මුලින්ම..අනික මන් මේ විදිහේ රයිටින් ස්ටයිල් එකක් එක්ක යන කතා එච්චරම කියවලා නෑ...ඔයාගෙ මැසේජ් බෝඩ් එක බැලුවම දැක්කා කතාව දැන් ඉවර වෙන්න ලඟයි වගේ කියලා..ඒකත් හොඳයි එතකොට එක දිගට කියවගෙන යන්න පුලුවන් ...මට කියන්න පුලුවන්ද කතාවේ එන්ඩ් එක හැපී එකක් හෝ ඕපන් වගේ එකක්ද කියලා...සෑඩ් නැතුව වෙන ඕනෙ විදිහක් ...

__KZU__

@Imal_sha හැපි එකක් (⁠◕⁠દ⁠◕⁠) තැන්කියු අනේ මැසේජ් එකට <<3
Reply