__Ramona_

වැස්සයි, හොඳම යාලුවගෙ ex boyfriend ගැනයි මොකද හිතන්නෙ? 
          	
          	[new story alert]

sehasnara

@__Ramona_  a good make out combination
Reply

Akira_Reagan_

ලෝහිත එක කියවලනම් ගොඩක් කල් එ්ත් ඉතින් දැන් තමා බෝම අමාරුවෙන් අායෙම හොයාගෙන රීඩින් ලිස්ට් එකට දාගත්තෙ. කතාව ලස්සනයි❤

__Ramona_

Aww thank u ❤️
Reply

__Ramona_

ලෝහිත පලවෙනි chap එක දාලා අවුරුද්දකුත් ගිහින් 
          
          මම 2023 කරපු දේවල් වලින් මම කැමතිම, මතක් වෙද්දි කිසිම දුකක් සහ කළකිරීමක් හිතට දැනෙන් නැති දේකට තියෙන්නෙ ‘ලෝහිත’ විතරයි
          
          ඒ නිසා ‘ලෝහිත’ හැමෝටම ගොඩක් ස්තූතියි!!! ❤️
          
          ALs ඉවර වුණාම අලුත් story එකකින් හම්බෙමු 

_Wishii_18_

@__Ramona_ mn me aye kiywnn awa eka❤❤
Reply

ding_dong13

@__Ramona_ math marama asa una ekk lohitha kynne
Reply

vihins2004

@__Ramona_ game ekt enter wennai ynnee
Reply

JonanRussell

hi
          

__Ramona_

@JonanRussell aneh liyanna ❤️
Reply

JonanRussell

@moonm3ssy meh mn lohitha ekt ff ekk liynnd afpa ek ftt
Reply

shalinya

ලෝහිත පොත අයින් කරලා නැහැ නේ ඒ පොත මට දෙන්නේ නැහැ නේ

shalinya

@shalinya ok dan kiyawanna puluwan 
Reply

__Ramona_

අයින් කරේ නැහැ dear : / 
            ආයෙත් ට්‍රයි කරල බලන්න හරියයි 
Reply

sehasnara

ඔයැයිට කතාවක් ලිව්වා අනේ. කෝමද එවන්නේ.. ලැජ්ජයි වගේ දැන්

sehasnara

e-mail eka ewannako akke insta walin mama dannam
Reply

__Ramona_

කොහොම හරි කමක් නෑ එවන්න…මට බලනකන් ඉන්න බෑ දැන් 
Reply