___WXYZ___

මං දැකලා තියෙනවා ඔයාලා සියතු පියාපත් එක ආයෙ ආයෙ කියවනවා.. ඒකට ආසයිද එච්චර? 
          	
          	හනේ.. මට හරිම සතුටුයි ❤️

SugaMinAD_09

@___WXYZ___ ලයිබ්‍රි එකේ ඕෆ්ලයින් ලිස්ටෙකේ තාම තියෙන කතා දෙකක් තමා සියතු පියාපත් එකයි නුග්‍රව් එකයි ♥️♥️
Reply

Jeon_arora00

@___WXYZ___ my favorite..... Eka kochchara kiyeuwath epa wenne na..
Reply

shemi_shan_ya_18

@___WXYZ___ ooo aye aye kiywnn hithenw❤️
Reply

___WXYZ___

මං දැකලා තියෙනවා ඔයාලා සියතු පියාපත් එක ආයෙ ආයෙ කියවනවා.. ඒකට ආසයිද එච්චර? 
          
          හනේ.. මට හරිම සතුටුයි ❤️

SugaMinAD_09

@___WXYZ___ ලයිබ්‍රි එකේ ඕෆ්ලයින් ලිස්ටෙකේ තාම තියෙන කතා දෙකක් තමා සියතු පියාපත් එකයි නුග්‍රව් එකයි ♥️♥️
Reply

Jeon_arora00

@___WXYZ___ my favorite..... Eka kochchara kiyeuwath epa wenne na..
Reply

shemi_shan_ya_18

@___WXYZ___ ooo aye aye kiywnn hithenw❤️
Reply

___WXYZ___

ඔයාලගෙ කම්මැලි කතා දෙකම මට තව ටයිප් කරන්න තියේ.. 
          
          ඇත්තටම ඒකට ඔයාලා ආසද ළමයි? පටන්ගත්ත නිසා මම ඉවර කරන්න ඕනි තමයි. මම ආසයි.. ඒකත් ඇත්ත තමයි.
          
          ඒත් ඇත්තටම ඒ දෙකම කම්මැලීද? 
          

mrsgnabnahc

කුමාරයා නැතිව මන්නාරම් කරවලයෙක් වගේ වේලි වේලි ඉන්න මට ඔහොම කියන්න එපා. දුක හිතෙනවා 
Reply

023sachi

@___WXYZ___ හලෝ සුදු නෙළුම් kohomada? Mn නම් goda කාලෙකින් මේ පැත්තෙ ආවෙ. Katha දෙක නම් මන් kiyewwe නැ. ඒත් මට හොඳටම sure ඒවා boring නම් නැහැ කියලා. 
Reply

NethmiWathsala784

@___WXYZ___ එහෙම නෑ අනේ ලස්සනයී කතාව ඉක්හනට කතාව දෙන්න මම බලාගෙන ඉන්නවා
Reply

Jeon_arora00

Rocket science denne dawask ara dawaskd akkeee
          Adath update ekk denn badaaa

Jeon_arora00

@___WXYZ___ ohh.. akkage wada padu krgnn epa.. puluwn welawk dennko.. api bln innooo
Reply

___WXYZ___

@Jeon_arora00 ඇත්තටම නැහැ.. මට හොඳටම වැඩ වැඩි උනානෙ.. මං අද අප්ඩේට් දෙකක් දෙන්නම් ♥️
Reply

Chimthri

නුග්‍රව් කියවන්න ගත්තා.. රයිටින් ස්ටයිල් හුරු ගතියක් නිසා ඕතර් කව්ද බලන්න ආවා.. 
          
          දෙයියනෙ මේ කාලයක් ආසාවෙන් jikook කතා කියවපු ඕතර් කෙනෙක්නෙ.. ❤

___WXYZ___

ලස්සනම ලස්සන කතාවක් අරන් ආවේ මම. ඒ වගේම හොඳම දේ ඒක Completed! 
          
          ගිය අවුරුද්දෙ අන්තිම දවස් ටිකේ මගෙ මේ මැසේජ් බෝඩ් එකේම කෙනෙක් කිව්වා කතාවක වටිනාකම වීව්ස් කමෙන්ට් වලින් තමා මනින්න පුලුවන් කියලා. ඔයාලටත් මතක ඇතිනෙ..
          
          එහෙනම් මට කියන්නකෝ මේ පොත ගැන මොකද කියන්නෙ කියලා? ඔයාලා මේ පොතේ වීව්ස් වලින් පොත මැන්නොත් අහිංසක තවීන්ගෙයි , ආඩම්බරකාර එවීන්ද්‍රගෙයි කතාව මගෑරේවි.  අනිවාර්යයෙන්ම කියවලා ඕතර්ට පුංචි කමෙන්ට් එකක් දෙන්න අමතක කරන්න එපා.. ❤️
          
          ප.ලි. - ළමයි tag වලින් සර්ව් කරලා බලන්න පොත්. Like #sinhala bl , #sinhla මං එහෙම කියන්නෙ සමහර පොත් මගෑරිලාම යන නිසා. ඒක අපරාදයක්..
          
          https://www.wattpad.com/story/378327223

JasmineHear84

@___WXYZ___ ඔව්. ඒකනෙ.. මටත් ගොඩක් සතුටුයි. ඔයා නිසා තමයි කතාවට මේ තරම් අය එකතු වුනේ. ඒකට ආයෙ ආයෙත් ස්තූතියි.. 
Reply

___WXYZ___

@JasmineHear84 Woh..! Congratulations ❤️ දරුවෝ.. 1k views.. ඇත්තටම මට මාරම සතුටුයි. දවසකින් වගේ ඔයාගෙ ඒක 1k ආවෙ නෙහ්? 
Reply

JasmineHear84

@___WXYZ___ ඔව් ඔයාට ගොඩාක් thank you..ඇත්තටම ආසාවට ලියන්න ගත්තට කවුරුත් කියවන්නෙ නැති වෙයිද කියලා මම දුකින් හිටියෙ..
Reply

mrsgnabnahc

අද කුමාරයා නැත්දෝ? 

mrsgnabnahc

@mrsgnabnahc ආදරේ නිසානේ මේ ඔක්කොම කියලා හිත හදාගන්න කියමු 
Reply

___WXYZ___

@mrsgnabnahc ඔයලාගෙ කුමාරයා අර අහිංසකයගෙ පෙෂර් වැඩි කරනවා 
            
            ૮₍´˶• . • ⑅ ₎ა
Reply