__vimneth
Link to CommentCode of ConductWattpad Safety Portal
කතා කරන්න හොදම වෙලාව මේක ! සමහර දේවල් හැංගිලා තියෙද්දි හරි ලස්සනයි ලමයි, අලුත් වෙන්න ඕනෙ කියලා හැමදේම පිටට දෙන්න ගියොත් අපේ ජිවිතෙත් අයාලෙ යයි, ඇත්තම නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ මේ ලොකු උනේ, ලමයි, ඇක්ටිව් නෑ වගේ හිටියත් හැමදාම මෙතන ඇවිත් හිතේ තියෙන හැම දේම කතාවක් විදිහට ලියලා යනවා කවදම හරි පබ්ලිශ් කරන්න හිතන්, නිදහසේ කියවන්න, අඩන්න, ලියන්න, කල්පනා කරන්න ආවේ මෙතනට, මොලේ කල්පනා කරන්න ලමයි, දැන්වත් මේක නවත්තන්න, අපි ආදරේ කරන මිනිස්සුන්ට අපි නිසා කරදරයක් වෙන්න දෙන්න එපා, දැන් ආයෙමත් බටසත් කතා අහන්න පටන් අරන්, ඔයාලා කලේ හොද දෙයක් නෙමේ ! __Vimneth
-EvEl-QuEeN-
අක්කේ....

මේ ලෝකේ ආදරේ නිසා දුක් විදින මිනිසුන් ගනන කොපමනක් වේද, ඔවුන්ගේ දුක්මුසු සුසුමන් සියල්ල මා වටා ගෙතෙමින් ඇත. අදත් ඔහුගේ සංකීර්ණ දිග බර වචන, මගේ හදවතේ කොනක තෙරපෙමින් ඇත. ඉතින් මගේ සූරියකාන්ත මල, ඔබට මා අහිමි විය යුතුමය !
W_iNnIe_
පීචස් මාව මතකදෝඕඕඕඕඕඕඕ
marval_2006
Akkiyo ane thava namjin ekak dennako
KimTaenu7
අක්කෙ මන් ටේනූඋ
__vimneth
Happy heavenly birthday my angel miss you __Vimneth ( peachy)
Miss_Namjoonie
හුවෑෑෑෑෑ අක්කේ එක දිගට අද ඔයාගේ කතා දෙක තුනක්ම කියෙව්වාආආ... ආහ්හ් මට කොහොමද ඒවා මිස් වුනේඒඒඒ.. ඒ කතා හැම එකක්ම ගොඩක් ලස්සනයීඊඊඊඊ❤️❤️ සමහරතැන් හිනාවෙවි, සමහරතැන් අඬ අඬ කිව්වේ කියන්න වචන නෑ කතා ගැන.....❤️ කතාවෙන් කතාවට වෙන වෙනම නම් කමෙන්ට් දාන්න බැරිවුණා ඒකට සමාව බාජනය කරන්න.... ෆ්‍රී වෙලාවක ඔන්ගොයින් ඒවගේ අප්ඩේට් එකකුත් දෙන්න.... : )❤️
Miss_Namjoonie
@__vimneth දැන් ඉතින් අප්ඩේට් එනකන් බලන් ඉන්නෝ හරිද... : )❤️ බලාපොරොත්තු කඩ කරන්න එපා....(තනි ඇහැට ඇඬෙන ඉමෝජිය)
•
Reply
__vimneth
@Miss_Namjoonie උව්ව්ව්ව්ව්ව්ව් අනේ තැන්කූ ඔයාගේ නොටිෆි නිසා තමා මම ආයේ ලොග් උනේ... මම ස්තූතී...මම අප්ඩේට් කරන්නම් ❤️
•
Reply
__vimneth
Miss my old good days! So i opend my acc.. Seriously i miss this place ❤️