_coc_a_col_a_

ආයෙත් ලියන්න පටන් ගත්තා. මට පාලු නිසා මන් wattpad කතා ගොඩක් කියෙව්වා. ඉතින් මට ආයෙත් හිතුනා ලියන්න පටන් ගන්න. මන් සාහිත්‍ය ඉගෙන ගෙන නෑ ඉතින් මට ලියන්න ගොඩක් තේරෙන්නේ නෑ. එත් මන් ලියන්න ආසයි. එනිසා අඩුපාඩු කියලා වැරදි හදන්න. මගේ කිසිම තරහක් නෑ ඔයාලා එහෙම කරා කියලා. Thank you.

_coc_a_col_a_

ආයෙත් ලියන්න පටන් ගත්තා. මට පාලු නිසා මන් wattpad කතා ගොඩක් කියෙව්වා. ඉතින් මට ආයෙත් හිතුනා ලියන්න පටන් ගන්න. මන් සාහිත්‍ය ඉගෙන ගෙන නෑ ඉතින් මට ලියන්න ගොඩක් තේරෙන්නේ නෑ. එත් මන් ලියන්න ආසයි. එනිසා අඩුපාඩු කියලා වැරදි හදන්න. මගේ කිසිම තරහක් නෑ ඔයාලා එහෙම කරා කියලා. Thank you.

_coc_a_col_a_

Okay, hi, y'all 
          
          After 3 years, lmao. Feels so freaking weird, and I just read my first two stories. 
          
          Kinda ' bolandai ' yk, but still it's cute, and I replied to some comments from 2 years ago 
          
          Anyways, I'm happy to be back and so nostalgic tbh
          
          When I wrote my first story, I was 16 and dumb and didn't study for my OLs but was stressing about it the whole time.
           
          And this time, I have ALs in 5 months, and now I'm 19 and dumb still not studying but stressing over it.
          
          Wattpad is like my personal therapy session, y'all, so expect some broken-hearted sad ending love storue cuz author boot ekk kaala inne  
          
          Good night peeps, here's a black heart 

_coc_a_col_a_

Num_ya

@Iris_the_rainbow ❤️❤️❤️❤️
Reply

Num_ya

@Iris_the_rainbow wohooo (crying)❤️❤️❤️
Reply

_coc_a_col_a_

තව ටික දවසකින් complete කතාවක්.කියවල එන්ජෝය් කරන්න 
          
          
                                                                                                                                          මීට තතා
          https://www.wattpad.com/story/282745749-%F0%9D%95%A1%F0%9D%95%9D%F0%9D%95%96%F0%9D%95%92%F0%9D%95%A4%F0%9D%95%96-%F0%9F%96%A4-gl

Num_ya

@Iris_the_rainbow හිකි හිකි හිකි
Reply

_coc_a_col_a_

I started writing my first book last month and now I have over 300 views I'm so happy and thank u so much 

yash_v16

ෆයිටීන්❤️
Reply

yash_v16

@Iris_the_rainbow  මරු මරු තව කල් යද්දි වීව්ස් වැඩි වෙයි❤️
Reply

_coc_a_col_a_

කතාව පටන්ගත්තෙත් ඊයේ මොකක්දෝ සතුකට ඔන්න මන් අදත් චැපියක් දෙනවා.අද කිව්වට 11:15 දැන් ඒ කියන්නේ හෙට තමා ❤ඕකේ බායි

_coc_a_col_a_

ආයුබෝවන් වනක්කම් ගුඩ් මෝනින්  මගේ අලුත්ම කතාව ඒ කිව්වේ මගේ පළවෙනිම කතාව මේක GL story එකක් කියවන්න කියල හැමෝටම ආරාධනා කරනවා ස්තුතියි බායි මන් ගියා
          https://www.wattpad.com/story/282745749-%F0%9D%95%9A%F0%9D%95%A4-%F0%9D%95%A5%F0%9D%95%99%F0%9D%95%9A%F0%9D%95%A4-%F0%9D%95%9D%F0%9D%95%A0%F0%9D%95%A7%F0%9D%95%96%F0%9F%96%A4-gl